The Way I See

  • Home
  • The Way I See

The Way I See "Everyday moments, through my lens 📸
A pocket full of pictures, a heart full of wonder — just the world, the way I see it. 🌿🩵"

වචන නැතිව ආදරය ප්‍රකාශ කරන්න සතුන්ට පුළුවන් තරම් මිනිස්සුන්ට බෑ 🥰🤍ඔයා එකඟයි නම් ❤️ එකක් දාගෙන යමු✌️                     ...
07/02/2026

වචන නැතිව ආදරය ප්‍රකාශ කරන්න සතුන්ට පුළුවන් තරම් මිනිස්සුන්ට බෑ 🥰🤍
ඔයා එකඟයි නම් ❤️ එකක් දාගෙන යමු✌️

06/02/2026

උසට පියාඹන්න නම් තමන්ගේ පියාපත් ගැන විශ්වාසය තියෙන්නම ඕනේ 😍💙

03/02/2026
01/02/2026

ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක් 😯❤️

31/01/2026

🌙✨

03/01/2026

සැම සිත් නිවී පහන් වන පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා 🙏🌼

31/12/2025

Happy New Year 2026!!

24/12/2025

🎄 Merry Christmas 🎄

Thank you for all the love and support this year!
Wishing everyone joy & peace this Christmas ✨

23/10/2025

අහම්බෙන් හම්බවෙන ලස්සනම තැන් තමයි වැඩිපුරම හිතට වදින්නේ 💚

15/10/2025

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ...❤️

ලංවී ඉන්නෙ මා නම්
රහසක් කිය..නවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ…❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when The Way I See posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share