Perfectly Imperfect Girl

Perfectly Imperfect Girl Lifestyle | Travel | Food
Sharing bits and pieces of my life everyday 🥰

19/05/2026

Cam එකේ විස්තර ඇහුව ළමයින්ට , මේක අනිත් platform වලට දැම්මා කලින්. facebook දාන්න බැරි වුනානේ. video එකේ කියපු සමහර දේවල් නම් චුට්ටක් වැරදියි. 🤭 Osmo Pocket 4 📸

18/05/2026

😂😂

මම ආසයි imperfection වලත් ලස්සන දකින්න 🤍💜 ඒක නෙමේ කියන්න ආපු news එක, මගේ perfectly imperfect mug එකට යාළුවෙක් හම්බුනා 🤭...
18/05/2026

මම ආසයි imperfection වලත් ලස්සන දකින්න 🤍💜 ඒක නෙමේ කියන්න ආපු news එක, මගේ perfectly imperfect mug එකට යාළුවෙක් හම්බුනා 🤭 mug එක කැඩුණු එක ගැන මානසිකව වැටිලා ඉඳලා කෝකටත් තව එකක් තියේද කියලා ඇහුවම එකම එකක් තිබිලා ඒක මං වෙනුවෙන් එව්වට Charm Essence thank you!

17/05/2026
15/05/2026

ඒක නෙමේ මේක තමයි දෙවැනි කොටස 🤭💚

15/05/2026

මට ඕනේ හැමදාම කොළම කොළ පාට ලෝකෙක ජීවත් වෙන්න 🍃💚

15/05/2026

එන්නෝ trip එකක් යන්න එන්නෝ 🏕️
📍Trickling Stream

14/05/2026

ඒ පරිච්ඡේදය ඉවරයි 🤍

13/05/2026

අනෝරා වැහි day vlog 🌧️

13/05/2026

මේ පාරත් විදේශ ආධාර ජපානෙට Vlog 🍙🍚

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Perfectly Imperfect Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share