Inzyy

Inzyy Relax ��

🥰🤭
22/08/2026

🥰🤭

🌺
22/08/2026

🌺

ලොකු නොවී හැමදාම පොඩියට ඉන්න පුලුවන් වුනානම් කොච්චර ශෝක් ද... 🤭❤️
09/08/2026

ලොකු නොවී හැමදාම පොඩියට ඉන්න පුලුවන් වුනානම් කොච්චර ශෝක් ද... 🤭❤️

ආදරනීය හදවත් පමනක් මුනගැසේවා.... 🧡
02/08/2026

ආදරනීය හදවත් පමනක් මුනගැසේවා.... 🧡

පවුලේ හැමෝම මහ ගෙදරක එකට හිටිය කාලේ තමයි ජීවිතේ සතුටුම දවස් තිබුනේ.....  🥺❤️
25/07/2026

පවුලේ හැමෝම මහ ගෙදරක එකට හිටිය කාලේ තමයි ජීවිතේ සතුටුම දවස් තිබුනේ..... 🥺❤️

මොන තරම් බෙහෙත් තිබ්බත් අම්මා තරම් හිත හදන්න පුලුවන් බෙහෙතක් කොහෙවත් නෑ.... 🥺🧡
19/07/2026

මොන තරම් බෙහෙත් තිබ්බත් අම්මා තරම් හිත හදන්න පුලුවන් බෙහෙතක් කොහෙවත් නෑ.... 🥺🧡

අපි පාරම්පරික ධනස්කන්දයක් නොමැති කුඩා පවුල් වලින් සහ කුඩා නගරවලින් දුක්බර කතා සමඟ පැමිණියෙමු. අපිට අපි කෙරෙහි කිසිවෙකුත්...
16/07/2026

අපි පාරම්පරික ධනස්කන්දයක් නොමැති කුඩා පවුල් වලින් සහ කුඩා නගරවලින් දුක්බර කතා සමඟ පැමිණියෙමු. අපිට අපි කෙරෙහි කිසිවෙකුත් ආකර්ෂණය කර ගැනීමට හෝ කිසිවකු සමඟ හරි හරියට තරගයක යෙදෙන්නටද කිසිදු අවශ්‍යතාවක් නැත. අපට අවශ්‍ය එකම දෙය වන්නේ අපේ ජීවිත කතන්දරය වෙනස් කර අපගේ දෙමාපියන් කිසිදා ජය නොගත් සටන් සමඟ සටන් කිරීමයි. ❤️🍃

- උපුටාගැනීමකි

😊♥️
14/07/2026

😊♥️

සමහර බැදීම් හිතනවටත් වඩා ගොඩක් ශක්තිමත්.... 🫂♥️
05/07/2026

සමහර බැදීම් හිතනවටත් වඩා ගොඩක් ශක්තිමත්.... 🫂♥️

නිදහස් ආත්මයන් සොයන්නවුන්ට නිදහස් ආත්මයන් පමණක්ම මුන ගැසේවා...♥️
29/06/2026

නිදහස් ආත්මයන් සොයන්නවුන්ට නිදහස් ආත්මයන් පමණක්ම මුන ගැසේවා...♥️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Inzyy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share