Golden AuRa

Golden AuRa A soft glow for tired hearts — Golden Aura 💆❤️‍🩹🧿

16/08/2026

පුංචි තිරයෙන් පස්සෙ සිනමාවෙන් අලුත් වුණ ආදර කතාව..🥹🫶🏻

"පියවි💗කල්පනා" විදිහට R&R ආයෙත් අපි ගාවට..

ළ‍ඟම සිනමා ශාලාවෙන් ඉක්මනින් ඔයත් "කල්පනා" බලන්න..🥹🫶🏻

Video and Audio : කල්පනා - Kalpana Movie 💗
Kalpana Movie 2026 කල්පනා

゚ ゚viralシ Nethmi Roshel Rogers Nethmi Roshel Rogers Raween Kanishka Saranga Mendis Denuwana Senadhi

07/08/2026

සමහර හමුවීම් ඇත්තටම හරි ආදරණීයයි..🥹❤️‍🩹

Song : Matheesha Ashinsana
Video credits : Neera Movie
Zenith Gajaweera Piyumali Edirisinghe 💗

゚ ゚viralシ

19/07/2026

දක්ශතාවය එක්කම මේ තියෙන නිහතමානීකම නිසාම තමයි සුනීර අපේ හදවතේ ගායකයෙක් වෙන්නෙ..💗🥹

අවුරුදු 7 වගේ පුංචි වයසකදි මේ තරම් දක්ශතාවයක් තියෙනවනම් ඉස්සරහට ලොකු ගමනක් තියේවි..ඉතිම් පොඩ්ඩත් දවසක ඒ අඩි පාරෙම යාවි..🫶🏻
Good luck Podda Yethum Madev Ramanayake 💗

Video Credits :
Fav Suneera Sumanga 💗

゚ ゚viralシ

12/07/2026

ඒ කාලෙ එයාලගේ ලස්සනම මතක..❤️‍🩹

AnuKsha 🫶🏻

දෙවෙනි ඉනිමෙන් පස්සෙ ආයෙත් පුංචි තිරයේ වගේම සිනමාවෙ ඉස්සරහට දකින්න ලැබෙන ලස්සනටම match වෙන එයාලගේ chemistry එක..💗
ඒක එයාලට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට ලොකු suprise එකක් වේවි..🥹🫶🏻🧿

Video,Audio Credits : Deweni Inima, TV Derana

゚ ゚viralシ Raween Kanishka Nethmi Roshel Rogers

09/07/2026

ඒ මතක හැමදාමත් හදවතේ ගැඹුරුම තැන...❤️‍🩹

බලන වාරයක් ගානෙ පළවෙනි වතාවට බලනවා වගේ හැඟීමක්...මේක කතාවක් විතරක් නොවෙන කතාවක්..💔🥀

හැම හමුවීමකටම සුන්දර අවසානයක් නෑ..හරියට ඉන්ධර්- සරූ වගේ..💗

Video : Sanam Theri Kasam
Audio : Jude Thomas
Shanuka Ekanayake Chamath Silva

゚viralシ

06/07/2026

සමහර වෙලාවට ජීවිතෙ හිතාගන්න බැරි ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා..🥺❤️
ඒකට තත්පරයක් වුණත් හොඳටම ඇති...🧿

එයාට හැමෝගෙන්ම මල් ලැබෙනවා..ඒත් එයාගෙන් මලක් නෙමෙයි මල් පොකුරක්ම හැමෝටම ලැබෙන්නෙ නෑ.. 😌❤️💐

Respect you guys Raveen Tharuka ගාල්ලෙ සිංහයෝ ❤️

All credits go to respective owners..

゚viralシ ゚

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Golden AuRa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share