AB Fest Vibes

AB Fest Vibes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AB Fest Vibes, Media/News Company, Colombo.
(1)

අපේ රටේ වෙනස් දෙයක් කරපු සහ ඉදිරියටත් කරන අපේම Page එකක් ✨
සියලූම සංස්කෘතික උත්සව, පෙරහැර නැටුම්, අලි ඇතුන්, වීදි සැමරුම් ආදියේ විශේෂ අවස්ථා
එක පෙළට ❤️
Real Moments • Real Celebrations • Real Vibes 😍
Follow කරන්න, එකතු වෙන්න අපි සමඟ 🆎🙏

ඉතාම දුර්ලභ දසුනක්.. 😍🐘❤️ලංකාවේ දැනට සිටින එකම හීලෑ ඒක දන්තයන් වන හෙයියන්තුඩුවෙ රාමා හා සින්දු ඇතුන් දෙපල මැදිව පිළියන්ද...
14/09/2026

ඉතාම දුර්ලභ දසුනක්.. 😍🐘❤️
ලංකාවේ දැනට සිටින එකම හීලෑ ඒක දන්තයන් වන හෙයියන්තුඩුවෙ රාමා හා සින්දු ඇතුන් දෙපල මැදිව පිළියන්දල මාම්පේ ගනේවත්ත දේවාල පෙරහැර හැඩ කරන රුහුණුපුර වාසනා ඇත් රජු... 🐘👑🐘

13/09/2026

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහැර 2026 ☸️🙏
මංගල ලක්ෂණයන්ගෙන් පිරිපුන්, රුහුණු මහා කතරගම දේවාලයේ මංගල හස්තියා වූ වාසනා රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කතරගම දේවාභරණ වැඩමවීම 🐘👑🙏

13/09/2026

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහැර 2026 ☸️🙏
මංගල ලක්ෂණයන්ගෙන් අගතැන්පත් අගනුවර අරවින්දය වූ කෝට්ටේ රාජා ඇත් රජු මතින් අති උතුම් සධාතුක කරඬුන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුරයේ මෙසේ වීදි සැරූ වගයි.. 🐘🙏

12/09/2026

බලන්නකො එයාගෙ හැඩකාර පැද්දිල්ල 🤭🐘❤️

😇🙏
03/09/2026

😇🙏

කාවද මතක් වුනේ? කියමු බලන්න.. 🤭🌝
01/09/2026

කාවද මතක් වුනේ? කියමු බලන්න.. 🤭🌝

අදින් ආරම්භ වූ සැප්තැම්බර් මාසය ඔබ සැමට ආදරය, සතුට පිරුණු සුභ මාසයක් වේවා! ❤️🙏
01/09/2026

අදින් ආරම්භ වූ සැප්තැම්බර් මාසය ඔබ සැමට ආදරය, සතුට පිරුණු සුභ මාසයක් වේවා! ❤️🙏

2026 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා පෙරහැර මහා මංගල්‍යය පවත්වන දින කාලසටහන... ☸️🙏
31/08/2026

2026 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා පෙරහැර මහා මංගල්‍යය පවත්වන දින කාලසටහන... ☸️🙏

උදා වූ අද දවස ඔබ සැමට සුභ දවසක් වේවා! 🙏
31/08/2026

උදා වූ අද දවස ඔබ සැමට සුභ දවසක් වේවා! 🙏

අලියයි, කොල්ලයි, පිහියයි සිද්ධිය දන්න අය Comment කරන්න බලන්න.. 🤭🤭🤭
30/08/2026

අලියයි, කොල්ලයි, පිහියයි සිද්ධිය දන්න අය Comment කරන්න බලන්න.. 🤭🤭🤭

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when AB Fest Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share