07/07/2026
මේ movie එක බලලා තියනවා අය කෝ?
Rate එක comment එකක් දාගෙන යමු බලන්න ☠️🎥🔥
👁️🗨️ කතාවේ අවසානය වෙනකම්ම සීට් එකේ කෙළවරට වෙලා කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම දකුණු ඉන්දීය Crime, Suspense සහ Thriller චිත්‍රපට ගැන විතරක්ම කතා කරන්න වෙන්වුණු තැනක්. Tamil, Malayalam වගේම Telugu සිනමාවේ විශිෂ්ටතම නිර්මාණවල සැඟවුණු කතා සහ අවසානයන් (Plot Twists) අපි මෙතැනින් විග්‍රහ කරනවා.
ඔබත් සැබෑ ත්‍රාසජනක සිනමාලෝලියෙක් නම්, දැම්ම 👆 Follow කරලා සෙට් වෙන්න! 🔥