Rail Lanka

Rail Lanka Capturing the beauty of trains and rail journeys in Sri Lanka😍🇱🇰

22/11/2025

ඩීසල් යෝධයෙක් - මාළිගාවත්ත අංගනයට යන ඉන්දියාවේ නිෂ්පාදිත Class M11😍❤️

21/11/2025

ගාල්ල ස්ලොව් - Class S10 ද්විත්ව බලවේග කට්ටලයක් සමඟ මරදානෙන් ගාල්ල බලා ධාවනය වෙන මන්දගාමී දුම්රිය😍❤️

20/11/2025

සෙංකඩගල මැණිකේ - Class S12 සමඟ මහනුවර බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රිය😍❤️

19/11/2025

ජර්මනියෙන් කැනඩාවට උදව්වක් - දැනට ඇති පැරණිතම ඩීසල් එන්ජිම වූ M2 569 රැගෙන යන ජර්මනියේ නිෂ්පාදිත Class M6 796 ඩීසල් එන්ජිම😍❤️

19/11/2025

අලුත්වැඩියා වූ Class S11 බලවේග කට්ටලයක් එක්ක කොළඹ සිට කුරුණෑගල බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රිය😍❤️

18/11/2025

ෆව්සිය - කැනේඩියන් යෝධයෙක් එක්ක ගල්කිස්ස සිට පොල්ගහවෙල බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රිය😍❤️

රත්මලාන - RATHMALANA😍❤️
18/11/2025

රත්මලාන - RATHMALANA😍❤️

CLASS S9 856😍❤️
17/11/2025

CLASS S9 856😍❤️

කොළඹ කොටුවට යෑමට සංඥා ලැබෙන තෙක් බලා සිටින Class M5B 778😍❤️
16/11/2025

කොළඹ කොටුවට යෑමට සංඥා ලැබෙන තෙක් බලා සිටින Class M5B 778😍❤️

14/11/2025

දැනට තිබෙන විශ්වාසනීයම දුම්රියක් (1009/1010) - මහනුවර කොළඹ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මාළිගාවත්ත අංගනයට යන අතරතුර❤️😍

13/11/2025

චීනයෙන් ආනයනය කෙරූ හොඳම බලවේග කට්ටල පන්තියක් - Class S10😍❤️

13/11/2025

දකුණු කලුතරටම වෙන්වූ රතු ඉන්දියානුවා - ප.ව 4:10ට මරදාන සිට ද.කලුතර බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රිය😍❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rail Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share