Jile

Jile Don't Tipper🗣️🗿

13/01/2026

ඉතින් හිතවතිය,
බලන් idpn චාල්ස් කුමාරයා ඇවිත් කැන්දන් යයි🙂👍

07/01/2026

Friend Request එවද්දි 35න් පස්සේ උන් එවපල්ලා..
2000න් පස්සේ උන් මට දැන් පුත්තු..!!
🥴🤧

03/01/2026

සේරටම වඩා ආතල් ඊයෙයි අදයි rap අහන්න ගත්තු hujja cellonge wall වල තියෙන post 😂👍

කළින් කිව්වේ පස්සෙන් අනින අයට ආස නෑ...රිදුනත් මූනටම කෙළින් කියන කොලිටි එකටයි ආදරේ කියලා..දැන් මූනට කෙළියට පස්සේ බොරූවට ...
20/12/2025

කළින් කිව්වේ පස්සෙන් අනින අයට ආස නෑ...රිදුනත් මූනටම කෙළින් කියන කොලිටි එකටයි ආදරේ කියලා..දැන් මූනට කෙළියට පස්සේ බොරූවට අඩනවා...😏😏

18/12/2025

ප්‍රේමය පවක් මිතුර මා නිවන සොයාගෙන යන ගමනට ප්‍රේමය බාදාවක් එහෙයින් ප්‍රේමයේ බැදීමෙන් වැලකී සිටිමි.. 🙏

ජින්ගල්බේස් ජින්ගල්බේස් 😁😁😁
16/12/2025

ජින්ගල්බේස් ජින්ගල්බේස් 😁😁😁

06/12/2025

මේ ව්‍යසනයෙන්⛈️ බෝයිෆ්‍රෙන්ඩ් අහිමි වූ ගෑණුළමයෙක් ඉන්නවනම් මට දෙන්න🙏🥺 මං බලාගන්නම්🫡❤️

05/12/2025

සල්ලි දාපු උන් කවදාවත් පිලිගන්නේ නෑ වැරදි කියලා මොකද උන් ලැජ්ජයි p.nykta රැවටුනා කියලා පිළිගන්න..

04/12/2025

දිත්වා ඇරපු ඇරිල්ල වගේද p.nyk ඇරපු ඇරිල්ල😪

කරදරයක් උන මිනිස්සුන්ට දීපු සල්ලිත් ගසාකාපු උඹ ඊළග ආත්මෙත් pnyk වෙලාම ඉපදෙන්න ඕනේ 🙏
04/12/2025

කරදරයක් උන මිනිස්සුන්ට දීපු සල්ලිත් ගසාකාපු උඹ ඊළග ආත්මෙත් pnyk වෙලාම ඉපදෙන්න ඕනේ 🙏

මමත් හොද බඩුකාරයෙක් රටවටේටම ඇරපු -: මීට දිත්වා😒🫡
04/12/2025

මමත් හොද බඩුකාරයෙක් රටවටේටම ඇරපු
-: මීට දිත්වා😒🫡

01/12/2025

දකුණට ආදරෙයි පැලෙන්න සති දෙකක්❤️✌️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Jile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share