Hiru

Hiru creating vibes 🕊️

28/05/2026

මේ බැදීම තුළ නුඹ හා ගෙවන කාලය
මෙලොව මා විදින සුන්දරම කාලය යැයි ලියා තබමි.
මෙලොව වාසනාවන්තම මිනිසා මා යැයි හැගෙන තරමට නුඹ මට කරනා ආදරය සිහිලැල් ය ! ❤️‍🩹🕊

゚viralシfypシ゚ Hiru

26/05/2026

හැමෝටම ආදරණීය හදවත් තියන
මිනිස්සු මුණගැහෙන්න ඕනි ! 🥹🫶

Hiru

එකම පුද්ගලයා සමගදෙවරක් ප්‍රේමයෙන් නොබැදෙන්නඇයි?දෙවන වර ඔබ ප්‍රේම කරන්නේපුද්ගලයා ට නොවඅමතක කරගත නොහැකිමතක වලට පමණි ! 🖤  H...
25/05/2026

එකම පුද්ගලයා සමග
දෙවරක් ප්‍රේමයෙන් නොබැදෙන්න

ඇයි?

දෙවන වර ඔබ ප්‍රේම කරන්නේ
පුද්ගලයා ට නොව
අමතක කරගත නොහැකි
මතක වලට පමණි ! 🖤

Hiru

24/05/2026

නිවෙන්න හරි ඇවිලෙන්න හරි මං මේ දෙන්නේ
මනුස්සයෙක් වෙනුවෙන් දෙන්න පුළුවන්
උපරිම සහ අන්තිම ආදරය ...!

🤍🫀

Hiru

24/05/2026

❤️‍🩹"

゚viralシfypシ゚

23/05/2026

ලස්සන හදවත් තියන මිනිස්සු
දවසක හිනාවෙනවා
මුළු හදවතින්ම...

ජීවිතේම එපා වෙලා හිටියත්
මොනම හේතුවක් නිසා හරි
දිනනවා...

ඒ නිසා හිනාවෙලා ඉන්න ! 😊

23/05/2026

ඔයා ඇතුලාන්තයෙන් වෙනස් වෙන්න පටන් ගත්තාම,
ඔයාගෙ අවට වටපිටාවත් හරි ලස්සනට
වෙනස් වෙන්න පටන් ගන්නවා ! 🕊♥️

゚viralシfypシ゚

22/05/2026

Sita ramam 🥹🫶

゚viralシfypシ゚

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share