RoamSnap

RoamSnap නිදහසේ සරන්න 🦋 ලෝකයක් විඳින්න 💚 මතකයේ රඳන්න📸
(4)

ආපහුත් යන්න හිතෙන තැන් 💚😍
27/04/2026

ආපහුත් යන්න හිතෙන තැන් 💚😍

කාලෙකට කලින්.... 😍කොහෙද කියමු බලන්න මේ..... 💚
23/04/2026

කාලෙකට කලින්.... 😍
කොහෙද කියමු බලන්න මේ..... 💚

මනස නිදහස් කරගන්න, හිතේ තියෙන බර පොඩ්ඩක් අඩු කරගන්න... මේ වගේ මොහොතක් කියන්නෙම හිත නිවන භාවනාවක්...💚😍
21/04/2026

මනස නිදහස් කරගන්න,
හිතේ තියෙන බර පොඩ්ඩක් අඩු කරගන්න...
මේ වගේ මොහොතක් කියන්නෙම හිත නිවන භාවනාවක්...💚😍




ගෙවුණු දවස් තිබුණා හරි ලස්සන,ඉස්සරහටත් ලස්සන දවස් එයි....!සමහරවිට තිබුණටත් වඩා....😍😍
19/04/2026

ගෙවුණු දවස් තිබුණා හරි ලස්සන,
ඉස්සරහටත් ලස්සන දවස් එයි....!
සමහරවිට තිබුණටත් වඩා....😍😍



18/04/2026

සීතලේ.... අතර මග...😌💚
වීඩියෝ හදන්න හිතුවේ නැති ඒ කාලේ....





17/04/2026

යාපනේ සරු අවුරුදු 😍🛕





කිරි උතුරනවා කියන්නේ චාරිත්‍රයක් විතරක්ම නෙවේ. ඒ ආශිර්වාදයක්......! 🙏මේ එළඹෙන අවුරුද්ද සම්පත් වැඩි වෙන්න, වාසනාවෙන් පිරි...
16/04/2026

කිරි උතුරනවා කියන්නේ චාරිත්‍රයක් විතරක්ම නෙවේ. ඒ ආශිර්වාදයක්......! 🙏

මේ එළඹෙන අවුරුද්ද සම්පත් වැඩි වෙන්න, වාසනාවෙන් පිරිලා යන්න කියන ප්‍රාර්ථනා කරනවා....! 🙏

නව අවුරුද්ද පිරිසිදු, හොඳ ආරම්භයක් වෙයි කියලා විශ්වාස කරනවා...! 🙏

ජීවිතේ දියුණුව, වර්ධනය, ලාභ වැඩි වීම ප්‍රාර්ථනා කරනවා....! 🙏

පවුලේ එකමුතුව, සතුට අරමුණු කරගන්නවා....! 🙏

ඉතින් හැම ගෙදරකම කිරි ඉතිරෙන්න ඕනේ.....!
සතුටෙන් පිරෙන්න ඕනේ....! 🙏🥰




මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්නයි......! 🙏
15/04/2026

මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්නයි......! 🙏





තල් අරණෙන් යාල්පානමට.....😎🥰
13/04/2026

තල් අරණෙන් යාල්පානමට.....😎🥰




කොහෙන් උනත් ඉර පායද්දී ලස්සනයි...🌞😍
12/04/2026

කොහෙන් උනත් ඉර පායද්දී ලස්සනයි...🌞😍



එතන හරි ලස්සන තැනක් 🥰🌻
11/04/2026

එතන හරි ලස්සන තැනක් 🥰🌻



Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when RoamSnap posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share