21/07/2025
අගෝස්තු මාසයේ සිට koko , mint pay ,payzy හරහා භාණ්ඩ ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකි අතර කොන්දේසි වලට යටත්ව ඔබට අවශ්‍ය අමතර කොටස් ලබාගත හැක මෙම සේවාව ලබාගැනීමේදී පැමිනීමට පෙර whatsapp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදී අවශ්‍ය භාණ්ඩයේ තොග තිබේදැයි විමසා ඇමිනෙන්න
📞 0714333379