11/08/2026
දෙන්නෙක්ගේ හිත් දෙකක් එකතු කරන්න කොළ කෑල්ලකට පුළුවන් කමක් නෑ වගේම එකට බැඳුණු හිත් දෙකක් වෙන් කරන්නත් කොළයකට බෑ..
හැබැයි අදටත් දෙපාර්ශවයෙම හරි එහෙමක් නැත්නම් දෙන්නගෙන් එක් පාර්ශවයක හරි දෙමාපියන්ගේ බලපෑම් ඉස්සරහා වෙන්වෙන ආදර කතා ඕන තරම් තියෙනවා...
මොකද ගොඩක් වෙලාවට තමන්ගේ කැමැත්ත වගේම දෙමව්පියන්ගේ තීන්දු තීරණත් එක්ක අසරණ වුන ගොඩාක් අය තමන්ගේ කැමැත්ත පැත්තකට දාලා දෙමව්පියන්ව තෝරගන්න තැනට වැඩ සිද්ධ වෙනවා...
හැබැයි ඒ මොන දේ සිද්ධ වුනත් ඇත්තටම බැඳුනු හිත්වල තිබුනු ආදරය මරන්න පුළුවන්කමක් ඒ කිසිම හේතුවකට පුළුවන් වෙලා නෑ..දෙතැනක ජීවත් වුනත් එහෙම මිනස්සු හැමදාමත් හදවතින් හරි ලඟින් ජීවත් වුණා..
🖤🦋