Mint Lab Co.

Mint Lab Co. Fresh | Bold | Original

ව්‍යාපාරයකට තියෙන්න පුළුවන් biggest ම assest එක මොකක් වෙන්න ඇති කියලද හිතන්නේ? 😳දන්න අය පහලින් comment එකක් දාගෙන යමු 👇 ...
17/10/2025

ව්‍යාපාරයකට තියෙන්න පුළුවන් biggest ම assest එක මොකක් වෙන්න ඇති කියලද හිතන්නේ? 😳
දන්න අය පහලින් comment එකක් දාගෙන යමු 👇

හෝව්! හෝව්! පොඩ්ඩක් මේක කියවගෙන යන්න 😶‍🌫️ඔයා හිතන්නේ photo එකක් video එකක් දැම්ම පලියට ඔයාගේ product එක ගන්න මිනිස්සු පෝ...
15/10/2025

හෝව්! හෝව්! පොඩ්ඩක් මේක කියවගෙන යන්න 😶‍🌫️
ඔයා හිතන්නේ photo එකක් video එකක් දැම්ම පලියට ඔයාගේ product එක ගන්න මිනිස්සු පෝලිම් ගැහිලා එයි කියලද? 😳 අන්න ඔයා වරද්දගන්න තැන!
නිකමට හිතන්න ඔයාගේ product එකම විකුණන competitorsලා කීදෙනෙක් නම් ඇතිද? හිතන්න, ඔයා ලඟ තියනවා මොකක් හරි spices product එකක්. අඩුම තරමේ facebook එක ඇතුලේ විතරක් spices විකුණන මිනිස්සු 1000ක් විතර ඇති. කොහොමද ඔයා එයාලගෙන් වෙනස් වෙන්නේ? හුදෙක් වෙනස් විදියට post එකක් video එකක් දැම්මොත් ඇති වෙයිද? 😱

අපි එකතු වුනේ වටවල, අපිව එකතු කලේ වටවල 🤝 ☕️“Negative Virality” කියන එක brand එකකට හොඳ දෙයක්ද? එන්න අපි කතා කරමු 😀මෙතන පැ...
14/10/2025

අපි එකතු වුනේ වටවල, අපිව එකතු කලේ වටවල 🤝 ☕️

“Negative Virality” කියන එක brand එකකට හොඳ දෙයක්ද? එන්න අපි කතා කරමු 😀
මෙතන පැති කිහිපයක් තියනවා. වටවල කියන්නේ Sunshine Holdings එකේ තියන product brand එකක්. එතකොට මේ product brand එක අයිති වෙන corporate brand එක වෙන්නේ Sushine Holdings. සාමාන්‍යයෙන් corporate brand එකක් ලේසියෙන් හදන්න බැහැ, විශේෂයෙන් මේ වගේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක. හැබැයි ඒක විනාශ වෙන්න යන්න ක්ෂණයයි. මෙතන වෙන සිද්දියේදී product brand එකට corporate එකෙන් වෙනස් වුනු වෙනම brand identity එකක් තියෙන නිසා හානිය සම්පූර්ණයෙන්ම බලපෑවේ “වටවල” කියන product එකට. ඒ නිසා මේ වෙලාවේ corporate එකක් විදියට Sunshine එක බේරෙනවා.

දැන් බලමු වටවල බ්රෑන්ඩ් එකට මොකද වුනේ කියලා. මේ වෙනකොට ලොකු negtive virality එකක් brand එකට load වෙනවා. ඒක සෘජුවම බලපානවා product brand එකට. මිනිස්සු මෙච්චර කල් හිතන් ඉඳියේ වටවල කියන්නේ ලංකාවේ හොඳ තේ brand එකක් විදියට. හැබැයි මේ advertisement එකෙන් වෙනස්ම විදියේ කතාවක් තමයි එලියට දෙන්නේ. ඒ වගේම ලංකාව වගේ සංස්කෘතියට අධි සංවේධි කලාපයක මේ වගේ ad එකක් කරනවා කියන්නේ ඒක පැතිරෙන speed එක හරිම වැඩියි. ඉතින් මේ වෙද්දිත් ලොකු negativity එකක් load වෙලා ඉවරයි, ඒ නිසා මෙච්චර කල් වටවල brand එකට තිබ්බ positive image එක මේ වෙද්දි සැලකිය යුතු ප්‍රමාණයකින් damage වෙලා ඉවරයි. දැන් game එක තියෙන්නේ වටවල brand එකේ management team එකට. එයාලා කොයිතරම් සාධනීය විදියට මේ crisis එක manage කරනවද කියන එක මත වටවල brand එකේ අනාගතය තීරණය වේවි 😳

මෙතනදී අපේ මතය තමයි, ඔයා corporate brand එකක් build කරනවා නම් negative virality කියන දේ කරන්න එපා. ඔයාට කෙටිකාලීනව ලොකු hype එකක් ගන්න පුළුවන් වෙයි, හැබැයි end of the day ඔයා build කරපු brand එකේ personality එක මිනිස්සුන්ගේ හිතේ හැමදාමත් තියෙයි. ඒකට ඕනි තරම් උදාහරණ ලංකාව ඇතුලේ තියනවා. ඒක නිසා පුළුවන් තරම් positive brand identity එකක් build කරන්න උත්සාහ කරන්න ❤️

ඔයා මොකක්ද හිතන්නේ? 🤔අද ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි මෙතන, හැම කෙනෙක්ම හිතන්නේ marketing කරනවා කියන්නේ social media pag...
13/10/2025

ඔයා මොකක්ද හිතන්නේ? 🤔
අද ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි මෙතන, හැම කෙනෙක්ම හිතන්නේ marketing කරනවා කියන්නේ social media page එකක් හදලා ඒකට මොනවා හරි contents දාන එක කියලා. හැබැයි එතනින් එහාට ගිය හරි ලස්සන වගේම, creative subject එකක් තමයි marketing කියලා කියන්නේ. සරලව ගත්තොත් අපි ලඟ තියන භාණ්ඩය හෝ සේවාව customer කෙනෙක්ට දීලා මුදලක් ලබාගන්න use කරන tool kit එකක් 🧰 ඉතින් මේ tool kit එක හරියට පාවිච්චි කරනවා නම් ඔයා දිනුම්!

Elevate your marketing effort “Fresh, Bold and Original” thoughts! 😀
12/10/2025

Elevate your marketing effort “Fresh, Bold and Original” thoughts! 😀

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mint Lab Co. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share