IBMC Publication

IBMC Publication Book publisher Work Books, Story Books, & all kind of Audio & Videos for School Children

11/08/2026
ලොව ආලෝකවත් කළ අපූරු මිනිස්සු චරිතාපදාන පොත් පෙළ  දැන් දිවයින පුරා පොත් අලෙවි සැල්වලින්, IBMC දෙල්කඳ ශාඛාවෙන්, මරදාන ශාඛ...
09/08/2026

ලොව ආලෝකවත් කළ අපූරු මිනිස්සු චරිතාපදාන පොත් පෙළ දැන් දිවයින පුරා පොත් අලෙවි සැල්වලින්, IBMC දෙල්කඳ ශාඛාවෙන්, මරදාන ශාඛාවෙන් හෝ Online ක්‍රමයට ද ලබා ගත හැකිය.
අපව අමතන්න - 077 222 3055

08/08/2026

කියවීමේ පුරුද්ද ගොඩනගන්න වැඩපිළිවෙළක්... පෙළ ගැසෙමු...කියවීම් සංස්කෘතියක් ගොඩනැගීමට උරදෙමු!

‘පොත් කියවීමේ පුරුද්ද' ජීවන කුසලතාවයකි. මෙම ජීවන කුසලතාවය අනෙක් හැම දෙයක් වගේම, කුඩා කල සිට ක්‍රමානුකූලව ගොඩනැගිය යුතු, වර්ධනය කළ යුතු ය. මේ නිසා දරුවන්ගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීම සඳහා මුල් ළමාවියේ සහ ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා විධිමත් ක්‍රමවේදයක්,වැඩපිළිවෙලක් තිබීම අත්‍යවශ්‍ය වේ . ලෝකයේ කියවීම ප්‍රවර්ධනය කරන බොහෝ රටවල මෙවැනි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

IBMC Lanka අප ආයතනය ද දරුවන්ගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීමේ අරමුණින්, පසුගිය වර්ෂවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර මෙම වර්ෂයේ ආරම්භයේ සිට පෙර පාසල් දරුවන් ,දෙමාපියන් සහ ගුරුභවතුන් සඳහා වැඩසටහන් රැසක් දියත් කර ඇත.
'පාසලට පෙර පොත් 100 ක් හඬනගා කියවමු
Let's Read Aloud 100 books before school
වැඩසටහන IBMC Lanka අප ආයතනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන තවත් එක් ව්‍යාපෘතියකි.

2021 වර්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ' කතන්දර ඉස්කෝලේ' නමින් වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිගිති පෙර පාසලේ සුජානි ගුරුතුමිය සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි පවිත්‍රා දර්ශනී මහත්මිය විසින් හදුන්වා දී ඇත. මෙම සංකල්පය ඕස්ට්‍රේලියාවේ පාසල් පුස්තකාලයක සේවය කරන හෙල්මලි ගුණතිලක මහත්මියගේ මඟ පෙන්වීම මත එක් පෙර පාසලක වර්ෂයක කාලයක් පුරා ක්‍රියාත්මක කර එහි සාර්ථකත්වය මත මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පෙර පාසල් හතළිහක මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.

කාලීන වශයෙන් ඉතා වැදගත් මෙවන් උතුම් කර්ත්‍යවයක් ආරම්භ කිරීම සඳහා සහයෝගය දුන් සැමට සහ කැපවීම් කළ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කළ යුතුය. විශේෂයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්තුමා, මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනි, ආශා දිල්රුක්ෂි මහත්මිය, මුල් ළමාවිය ගුරුභවතුන් ,මැදිරිගිරිය සමුපකාර සමිතිය,ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික පිරිස්, මුල් ළමාවිය සංවර්ධන උපදේශක සුනිල් සෝලන් ආරච්චි මහතා , දෙමාපියන්, ඇතුළු පරිත්‍යගශිලි ආයතන සහ පුද්ගලයන් රැසකගේ සහයෝගය ලැබී ඇත.
IBMC LANKA අප ආයතනය , මෙම සංකල්පය තව දුරටත් ව්‍යාප්ත කරමින් , මුල් ළමාවිය සංවර්ධනය නිලධාරිනි, ආශා මහත්මියගේ පෙන්වීම අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඔබ පළාතේ දෙමාපියන් සහ පෙර පාසල් ගුරුභවතුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් , දරුවන්ට හඬනගා කතන්දර කියාදීමේ වැඩසටහන් කරවා ගැනීමට අවශ්‍ය නම් හෝ මුල් ළමාවිය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද පොත් ලබා ගැනීමට අවශ්‍ය නම් දන්වන්න .

Phone/WhatsApp 076 000 8920
E-mail: [email protected] See less

07/08/2026

ළමා සහ යොවුන්විය විකසිත කරන ලේඛිකා සේපාලි ද සිල්වා විසින් රචිත, ප්‍රබන්ධ සහ නිර් ප්‍රබන්ධ පොත් එකතුව දැන් IBMC ප්‍රකාශනයක් ලෙසින්. මෙම පොත් දැන් දිවයින පුරා පොත් අලෙවි සැල්වලින්, IBMC දෙල්කඳ ශාඛාවෙන්, මරදාන ශාඛාවෙන් හෝ Online ක්‍රමයට ද ලබා ගත හැකිය.

අපව අමතන්න - 077 222 3055

07/08/2026

ළමා සහ යොවුන්විය විකසිත කරන ලේඛක සහ සිතුවම් ශිල්පි අරුණ කීර්ති ගමගේ විසින් රචිත, ප්‍රබන්ධ සහ නිර් ප්‍රබන්ධ පොත් එකතුව දැන් IBMC ප්‍රකාශනයක් ලෙසින්. මෙම පොත් දැන් දිවයින පුරා පොත් අලෙවි සැල්වලින්, IBMC දෙල්කඳ ශාඛාවෙන්, මරදාන ශාඛාවෙන් හෝ Online ක්‍රමයට ද ලබා ගත හැකිය.

අපව අමතන්න - 077 222 3055

05/08/2026

ළමා සහ යොවුන්විය විකසිත කරන ලේඛක උපුල් ගුරුගේ විසින් රචිත, ප්‍රබන්ධ සහ නිර් ප්‍රබන්ධ පොත් එකතුව දැන් IBMC ප්‍රකාශනයක් ලෙසින්. මෙම පොත් දැන් දිවයින පුරා පොත් අලෙවි සැල්වලින්, IBMC දෙල්කඳ ශාඛාවෙන්, මරදාන ශාඛාවෙන් හෝ Online ක්‍රමයට ද ලබා ගත හැකිය.
අපව අමතන්න - +94 77 222 3055

31/07/2026

කියවන්න ආසයි. - පිළි පොත් පෙළ ( 1 සහ2 ශ්‍රේණි සඳහා )

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇති " සිංහල අකුරු ලිවීම සඳහා මාර්ගෝපදේශ " අනුව සිංහල අකුරු මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු පොත් පෙළ
කියවන්න ආසයි පිලි පොත් පෙළ පළමු හා දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ කියවීමේ නිපුණතාවය වර්ධනය කිරීමේ අරමුණින් පිලි නැති වචනවලින් ආරම්භ කර පියවරෙන් පියවර සියලුම පිලි
ආවරණය වන පරිදි සම්පාදනය කර ඇත.

2012 වර්ෂයේ ප්‍රකාශිත මෙම පොත් පෙළෙහි වචන 1200කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත කර ඇත. ජාතික අධ්‍යාපන කොමිසන් සභාව විසින් සම්පාදනය කර ඇති "සිංහල අකුරු ලිවීම සඳහා මාර්ගෝපදේශ " අනුව සිංහල අකුරු මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු පොත් පෙළ මෙය වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් පාසල් පුස්තකාල පොත් වශයෙන් අනුමත කර ඇති මෙම පොත් පෙළ දරුවාගේ කියවීමේ නිපුණතාවය වර්ධනය කිරීමට සහ පොත් කියවීමේ පුරුද්ද ගොඩනැගීමට මහත් පිටිවහලක් වේ.

Address

No: 419-1/1, Highlevel Road, Delkanda, Nugegoda
Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94772223055

Alerts

Be the first to know and let us send you an email when IBMC Publication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IBMC Publication:

Shortcuts

Share

Category