Deshaloka Mawata - දේශාලෝකමාවත

  • Home
  • Deshaloka Mawata - දේශාලෝකමාවත

Deshaloka Mawata - දේශාලෝකමාවත අරාජික දේශය යලි ගොඩගන්න ජනතා හඬ.

28/06/2025
අලි එනවා ...😉
27/03/2025

අලි එනවා ...😉

With Legendary person Mr.Lilantha Perera..
27/03/2025

With Legendary person Mr.Lilantha Perera..

රටට ආදරේ මිනිස්සු එක්ක 2025..
02/01/2025

රටට ආදරේ මිනිස්සු එක්ක 2025..

Trending TV
28/10/2024

Trending TV

මිලියට ඇයි ඡන්දේ දෙන්න ඕන කියලා මම හිත හිත ඉන්නවා. ම⁣⁣⁣ෙග් ඡන්⁣⁣ෙද් ⁣ ⁣ෙකාළඹ නිසා සෑ⁣⁣ෙහන හිතන්න ⁣⁣ෙවන තැනක්..1. මිලියා ...
26/10/2024

මිලියට ඇයි ඡන්දේ දෙන්න ඕන කියලා මම හිත හිත ඉන්නවා. ම⁣⁣⁣ෙග් ඡන්⁣⁣ෙද් ⁣ ⁣ෙකාළඹ නිසා සෑ⁣⁣ෙහන හිතන්න ⁣⁣ෙවන තැනක්..

1. මිලියා ගමේ ඉදං ඇවිත් අපිට කරන්න බැරිඋන දේවල් කරපු කොල්ලෙක්. ඌට ඌ හිතන තැනට යන්න දෙන්න ඕන. මොකද කොළඹ ඉපදුන අපි සමහර දේවල් වලදි මග රැදුනා.
2. මම ඌගෙං දේශපාලන ගැම්මක් ගත්ත නිසා. ⁣⁣ෙද්ශපාලනය කියවගන්න මිලියා කියන්⁣⁣ෙන් සුපිරි ⁣⁣ෙපාතක්
3. මිලියා ආතල් චරිතයක් වීම. සීරියස් පොරවල් වලට වඩා ආතල් එකේ ගේමක් ගහන එකා එකක් ජිවත් වෙන්න ලේසියි.
4. මිලියා කියන්නේ ඇත්තටම දැනුමක් තියන මිනිහෙක්. මම එහෙම උංට පට්ට ලවු.
5. මිලියා කාන්තා⁣⁣ෙවා් එක්ක කරන ගනුදෙනුව මාර එකක්. හැමදාම වගේ මම ඒක ගැනත් මිලියාගෙ හැදෑරිම ගැන ෆෑන් කෙනෙක්.
6. මිලියා ඉන්න තැන අලුත් දෙවල් කරන නිසා දෙන ඡන්දේ ගැන දුකක් එන්නෙත් නෑ.

7. මිලි තමන් දකින දේ ලස්සනට මිනිස්සුන්ට තේරෙන්න කියන්න දන්න එකෙක්. ඒ නිසාම දැනුමක් හොයන එකෙක්ට මිලිගේ දේශපාලන අදහස තේරුංගන්න පහසුයි.

මිලි තව තව දේශපාලනිකව පරිනත වෙන්න වෙන්න රටට පොරගෙං දෙයක් ලැබෙියි කියලා පොඩ් විස්වාසයක් ⁣හදාගන්න පුළුවන්.

මම කොළඹ පොහොට්ටුවේ මිනිස්සුන්ට කියන්නේ මිලින්දව මගඇරගන්න එපා.

මම තාම හිතනවා මිලිට ඡන්දේ දෙන්න ඕන ඇයි කියලා

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Deshaloka Mawata - දේශාලෝකමාවත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share