Hasee

Hasee Attitude is Everythings.. ❤💪

11/06/2026
08/06/2026
08/06/2026

නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටා ගමී 🥺❤️‍🩹...
ලග ඉන්න තුරාවට ආදරෙන් බදා ගමී 🫂💗...
හිමි උනොත් සිනා සෙමි නැති උනොත් දරා ගමී ❤️‍🩹🙂...
ප්‍රේමයම එය කියා හදවතට කියා දෙමි ✋🤍...
බැමි ලිහා ප්‍රේමයෙන් නුඹ දෙසම බලා ඉදිමි 👀💗...
තටු සලා දුර ගියොත් හිත සෙමින් හදා ගමි ❤️‍🩹🐣...
මහ රෑට හදවතේ ගැඹුරු තැන් සොයා යමී 🫨🌛...
ප්‍රේමයට අයිතියක් අවැසි දැයි හදාරමි 😋❤️‍🩹...
ඉදහිටක සද ලගට මැදියමේ පියාඹමි 🐣✋...
නුඹ සුවෙන් සිටී දැයි පුර හදෙන් අසාලමි 🌕😋...
වැටෙන තරුවකට නුඹ ඉන්න තැන කියා දෙමි 🌠😋...
මන් ලියපු කවි ටිකක් ඒ ඇතිලේ ඔබා තබමී...

Address

Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Hasee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share