M o m e n t s . M e

M o m e n t s . M e 𝚂𝚑𝚊𝚛𝚒𝚗𝚐 𝙻𝚘𝚟𝚎 𝚊𝚗𝚍 𝙷𝚊𝚙𝚙𝚒𝚗𝚎𝚜𝚜 ♡

02/03/2026

♥️

ලංකාව තරම්ම මන් ආදරේ කරන අනිත් රට UAE. එහෙනුත් Dubai.. ✨පුංචි කාලේ ඉඳන් රට යන්න තිබ්බ ආසාව ඉශ්ට උනේ කසාඳබැඳලා husband එක...
02/03/2026

ලංකාව තරම්ම මන් ආදරේ කරන අනිත් රට UAE. එහෙනුත් Dubai.. ✨
පුංචි කාලේ ඉඳන් රට යන්න තිබ්බ ආසාව ඉශ්ට උනේ කසාඳබැඳලා husband එක්ක, ඒ සුරංගනා ලෝකෙට අඩිය තිබ්බ දවසේ. හෙමින් හෙමින් අපේ ජීවිත වෙනස්වෙවී ගලාගෙන ගියේ ඒ රට ඇතුලෙදි.. පුංචි පුතෙකුත් හදාගෙන, ජීවිතේ අලුත් අත්දැකීම් එක්ක ඒ ගෙවුණු අවුරුදු කිහිපය ඒ රටට ඒ තරම්ම ආදරේ කරන්න හේතුවුනා. මම අදටත් එහෙ ගිහින් ජීවත්වෙන්න ආසාවෙන් බලන් ඉන්නවා.. ඒ රට කවදාවත් එක චුට්ටක්වත් පස්සට යන්නේ නෑ, ඒක විශ්වාසයි 🇦🇪✨♥️

සියලු සිත් නිවී සැනසෙන පින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා 🙏
02/03/2026

සියලු සිත් නිවී සැනසෙන පින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා 🙏

අපේ අයත් මේ හැම රටකම ඉන්නවා. හැමෝම ආරක්ෂා වේවා🙏
28/02/2026

අපේ අයත් මේ හැම රටකම ඉන්නවා. හැමෝම ආරක්ෂා වේවා🙏

මැදපෙරදිග ඉන්න හැමෝම පරිස්සමින් ඉන්න. මේ ගිනිදැල් ඉක්මනින් නිවේවා 🙏
28/02/2026

මැදපෙරදිග ඉන්න හැමෝම පරිස්සමින් ඉන්න.
මේ ගිනිදැල් ඉක්මනින් නිවේවා 🙏

ඇත්තටම හිතේ නිදහස කියන්නේ කාටවත් කරදරයක් නැතුව, තමන් ආසා දේවල් නිදහසේ කරන එක නේද.. 🥰
24/02/2026

ඇත්තටම හිතේ නිදහස කියන්නේ කාටවත් කරදරයක් නැතුව, තමන් ආසා දේවල් නිදහසේ කරන එක නේද.. 🥰

🇱🇰✨
16/02/2026

🇱🇰✨

අම්මෝ 😌🥰
27/01/2026

අම්මෝ 😌🥰

මේක නම් ඇත්තක් 😂😂
27/01/2026

මේක නම් ඇත්තක් 😂😂

ඔව් 😂😂

එපා වෙනවා ප්‍රෙන්ස් 🙃
19/01/2026

එපා වෙනවා ප්‍රෙන්ස් 🙃

18/01/2026

පොඩි ලමයින්ට වයසට ගැලපෙන තරමින් සුදුසුකම් ඇති පිරිස් විසින් උගන්නන්නම ඕනි මාතෘකා මේ..

🤓
11/01/2026

🤓

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when M o m e n t s . M e posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share