FactMan Sri Lanka

FactMan Sri Lanka රටේ කථා ගැන අපේ කථා...

05/03/2026

සමහර මොළ බාගයෝ තාම කමෙන්ට් දානවා සරණාගත ළමයින්ට හැමදේම දීලා ආපහු යවන්න කියලා. යකො උන් මෙහෙ පදිංචි වෙන්න ආපු ළමයි නෙමෙයි.. තොපිට Track..

එදා මෙදාතුර ලෝකයේ සිටි මොඩම ඡායාරූප ශිල්පියා... මේ වගේ වැඩ කරන යාළුවව mention කරන් යමු... 😂🎬📸
12/02/2026

එදා මෙදාතුර ලෝකයේ සිටි මොඩම ඡායාරූප ශිල්පියා...
මේ වගේ වැඩ කරන යාළුවව mention කරන් යමු... 😂🎬📸

10/02/2026

යාපනයේ වෙඩි තැබීම පරණ නායකයන් නැවත රඟ දැක්වීමක් ද?

ප්‍රවෘත්තිවත් බලන්නෙ නැතුවද කොහෙද මුන් මහා ලොකුවට fb එකේ දේශපාලනේ කථා කරන්නේ... එක්කෝ මුන් මොඩයෝ නැත්නම් අමු තක්කඩියන්.....
04/02/2026

ප්‍රවෘත්තිවත් බලන්නෙ නැතුවද කොහෙද මුන් මහා ලොකුවට fb එකේ දේශපාලනේ කථා කරන්නේ...

එක්කෝ මුන් මොඩයෝ නැත්නම් අමු තක්කඩියන්...

DO එකෙක් කියනවා අපිට පත්වීම් දුන්නේ නැත්නම් උගන්නන එකෙන්  අයින් වෙලා, පාඩම් කරල විභාගේ ලියනවා කියල...එක තමයි වෙන්න sir අ...
02/02/2026

DO එකෙක් කියනවා අපිට පත්වීම් දුන්නේ නැත්නම් උගන්නන එකෙන් අයින් වෙලා, පාඩම් කරල විභාගේ ලියනවා කියල...
එක තමයි වෙන්න sir අපි මෙච්චර දවස් කියන්නේ... පාඩම් කරලා හරි ක්‍රමේට ඇතුලට වරෙන්කො...

උපවාස කරන වෙලේ පාඩම් කලානම් මුන්ට නිකන්ම Exam pass වෙන්න තිබ්බා...

#වෙන්නගුරුවරු

ජීව විද්‍යා ගුරුවරයෙක් කියනවා ලිංගික අධ්‍යාපනය අවශ්‍ය නෑ ගුණධර්ම තමයි උගන්නන්න ඕනේ කියලා...ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?      ...
31/01/2026

ජීව විද්‍යා ගුරුවරයෙක් කියනවා ලිංගික අධ්‍යාපනය අවශ්‍ය නෑ ගුණධර්ම තමයි උගන්නන්න ඕනේ කියලා...

ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?

ගුලි කාල වගේ සිංහල විස්තර විචාර කරන එවුන් නිසා ලංකාවේ ඉන්න ඉංග්‍රීසි අමාරු මිනිස්සුන්ට ක්‍රීඩාව ගැන හොඳ දැනුමක් කවදාවත් ...
30/01/2026

ගුලි කාල වගේ සිංහල විස්තර විචාර කරන එවුන් නිසා ලංකාවේ ඉන්න ඉංග්‍රීසි අමාරු මිනිස්සුන්ට ක්‍රීඩාව ගැන හොඳ දැනුමක් කවදාවත් හම්බවෙන්නේ නෑ... ක්‍රීඩාවක් පිරිහීමට ක්‍රීඩා බුද්ධිය අඩු ප්‍රේක්ෂකයන් සිටීමත් බලපානවා..
ඔබගේ අදහසත් කියන්න...

Exam face කරන්න බැරි අය ළමයින්ට Exam face කරන්න, ජීවිත පාඩම් කියා දෙන්න සුදුසුද?📚 ළමයින්ට කියන්නේ නම් “Exam එකට බය වෙන්න...
30/01/2026

Exam face කරන්න බැරි අය ළමයින්ට Exam face කරන්න, ජීවිත පාඩම් කියා දෙන්න සුදුසුද?

📚 ළමයින්ට කියන්නේ නම්
“Exam එකට බය වෙන්න එපා.මහන්සි වෙලා පාඩම් කරලා, pass වෙන්න.”

🤔 එහෙම කියන අය
තමන්ගේ turn එක ආවම
👉 Exam එකක් face කරන්න
👉 Evaluation එකක් sit කරන්න

එකපාරටම “අසාධාරණයි”, “අපහසුයි”, “අපිට exam ඕන නෑ” කියලා පාරට බහිනවා.

⚖️ Double Standard එක මෙතනයි

✔️ ළමයින්ට → Exam = Discipline
✔️ ළමයින්ට → Exam = Fair competition
✔️ ළමයින්ට → Exam = Future

❌ අපිට → Exam = Injustice 😌

අද දැක්ක තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න කියල පොල් ගහල කන්නලව් කරනවා. මේ වගේ මානසිකත්වයක් තියන අයගෙන් ඔබගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක්, ගුරු හරුකම් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?
රටේ අනාගතය වන දරුවන්ගේ අධ්‍යාපනය භාර දීමට පෙර මොවුන්ගේ දැනුම වගේම මානසික මට්ටමත් මැන බැලිය යුතු නැත්ද?

මුන්වනම් අනිවා විභාග තියලම තමයි ගන්න ඕනේ... මෙච්චර කල් මුන්ගෙන් ඉගෙනගත්ත ළමයි පව්.
30/01/2026

මුන්වනම් අනිවා විභාග තියලම තමයි ගන්න ඕනේ... මෙච්චර කල් මුන්ගෙන් ඉගෙනගත්ත ළමයි පව්.

මුට තව ටිකක් කතා කරන්න දුන්නනම් ඉතුරු ටිකත් කියනවා...
29/01/2026

මුට තව ටිකක් කතා කරන්න දුන්නනම් ඉතුරු ටිකත් කියනවා...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when FactMan Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share