Sanwee Fancy Corner

Sanwee Fancy Corner Bringing Style,Charm & Elegance to every little moment 💙
(42)

💙🩵
04/06/2026

💙🩵

Good morning ❤️🌹Have a beautiful day ❤️🌹
04/06/2026

Good morning ❤️🌹
Have a beautiful day ❤️🌹

Good night 🖤Sweet Dreams My Lovely Friends 🖤❤️
03/06/2026

Good night 🖤
Sweet Dreams My Lovely Friends 🖤❤️

Good night 🤎Sweet Dreams My Loving Friends 🤎
02/06/2026

Good night 🤎
Sweet Dreams My Loving Friends 🤎

සිතුවිලි ලස්සන මිනිස්සු දවසක ජීවිතේ දිනනවාමයි... ❤️✨හදවතේ පිරිසිදු බව විතරක්ම අරන්,ලෝකය දිහා සෙනෙහසින් බලන...සිතුවිලි ලස...
02/06/2026

සිතුවිලි ලස්සන මිනිස්සු දවසක ජීවිතේ දිනනවාමයි... ❤️✨

හදවතේ පිරිසිදු බව විතරක්ම අරන්,
ලෝකය දිහා සෙනෙහසින් බලන...
සිතුවිලි ලස්සන මිනිස්සු
හැමදාමත් හරිම නිහඬයි...

කකුලෙන් අදිනා මිනිසුන් මැද වුවත්,
වෛරයෙන් තොරව පෙරටම යන...
පරාජය හමුවේ සැලෙන්නේ නැතිව,
අලුත් බලාපොරොත්තුවකින් නැගිටින...

ඒ කටුක මාවත් කොයිතරම් දුෂ්කර වුණත්,
තමන්ගේ හිතේ තියෙන අවංකකම නිසාම...
විශ්වාස කරන්න,
ඔවුන් දවසක ජීවිතේ දිනනවාමයි! 🌟

අනූ ✍️✍️

Good night 🤎Sweet Dreams my loving  friends 💕
01/06/2026

Good night 🤎
Sweet Dreams my loving friends 💕

යාන්ත්‍රික වූ ලෝකයකකාලයේ රෝදයට හසුවී,හැඟීම් යටපත් කරන්දුවනවා මම නොනැවතී...ඉලක්ක හඹායන වෙහෙසකර නිමේෂ,හදවතේ ඇති සියුම් වේද...
01/06/2026

යාන්ත්‍රික වූ ලෝකයක
කාලයේ රෝදයට හසුවී,
හැඟීම් යටපත් කරන්
දුවනවා මම නොනැවතී...

ඉලක්ක හඹායන
වෙහෙසකර නිමේෂ,
හදවතේ ඇති සියුම් වේදනා
නොදුටුවා සේ ඉවසන මනස...

පැය අටක සිරගෙයක
විකුණන මගේ ශ්‍රමයට,
මිලක් නියම කල හැක්කේ කාටද?
මගේ ජීවිතයේ වටිනාම කාලයට...

කවදා හෝ දිනක
මගේම කියා හීනයක් සැබෑ කරගන්න,
අද විඳින මේ හැම දුකක්ම
හුස්මක් පාසා දරාගන්නෙමි මම...

අනූ ✍️✍️

වැහි බිඳු වැටෙන සඳ...මැයි මලින් සමුගෙනසිහිල් පවනක් සමඟින්,වැහි වලාකුළු අතරින්ජුනි මාසය ඇවිදින්...වියළි ගිය සිතුවිලිනිවාල...
01/06/2026

වැහි බිඳු වැටෙන සඳ...
මැයි මලින් සමුගෙන
සිහිල් පවනක් සමඟින්,
වැහි වලාකුළු අතරින්
ජුනි මාසය ඇවිදින්...

වියළි ගිය සිතුවිලි
නිවාලන වැහි බිඳක් වී,
නව පියවරක් තබන්නට
ආරාධනා කරයි...

ජුනි මාසය ඔබට සුබදායී වේවා!

Good night 🖤Sweet dreams my lovely friends ❤️
31/05/2026

Good night 🖤
Sweet dreams my lovely friends ❤️

ජීවිතයමහපොළොව සිපගන්නා වැහි බිඳුවක් සේ,නොදන්වාම ඇවිදින් නික්ම යන,හුස්ම පොදක් විතරමයි...මේ ජීවිතය...අතීතයේ සෙවණැලි දිගේ,හ...
31/05/2026

ජීවිතය

මහපොළොව සිපගන්නා වැහි බිඳුවක් සේ,
නොදන්වාම ඇවිදින් නික්ම යන,
හුස්ම පොදක් විතරමයි...
මේ ජීවිතය...

අතීතයේ සෙවණැලි දිගේ,
හෙටක් ගැන හීන මාලිගා තනද්දී,
අද දවසත් වැලි කැටයක් සේ,
ඇඟිලි කරු අස්සෙන් ගිලිහී යයි.

අයිති කරගන්නට වෙරදරන,
මේ කිසිවක්ම අපේ නොවේ...
නතර වන තැනක දමා යන්නට,
මඟදී හමුවුණු නවාතැන්පොළක් පමණි.

සිඳී යන දිය දහරක් සේ,
මැකී යන පියසටහන් සේ,
ජීවිතය අනියතයි...
නමුදු, ඒ අනියත බව අස්සේ,
ලෙන්ගතුකම විතරක්ම ඉතිරි කර යන්න

අනූ ✍️✍️

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sanwee Fancy Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share