Mr.Sachi

Mr.Sachi මං ලියන්නේ ඔයාට. ��

16/02/2026

පසුතැවීම දරුණුම වේදනාව විය....🥺 ゚viralシfypシ゚viralシalシ

💥පාරේ කථාව💥මේ විදිහට හදලා පාරේ ඉඳන් කානුවට සිදුරු තිබ්බාම වතුර බහිනවා. කානුවේ වැස්ම පාරට වඩා උස නිසා ආරක්ෂිත පදික වේදිකා...
14/01/2026

💥පාරේ කථාව💥

මේ විදිහට හදලා පාරේ ඉඳන් කානුවට සිදුරු තිබ්බාම වතුර බහිනවා. කානුවේ වැස්ම පාරට වඩා උස නිසා ආරක්ෂිත පදික වේදිකාවකුත් තියෙනවා. මේක අල්ලාගෙන සමහරු දාලා තියෙන දේවල් දැක්කම ජීවිතේට නගරයක ඒ වගේ කෙලවර උසට හදපු පාරක ගිහින් නෑ වගේ. 😔🙄

මම දන්නෙ නෑ මේක සැලසුම් කරපු අයගේ අදහස හෝ වැඩ අවසන් උනාම කොහොමද කියලා. මම කීවේ මගේ අදහස.

ජායාරූපය මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී .

10/01/2026

දුක අවුස්ස අවුස්ස සතුට බලාපොරොත්තු වෙන්න එපා. සාර්ථක වෙන්න සතුට ඔබව හොයාගෙන එයි

04/01/2026

අකමැත්තෙන් හරි අන්තිමට ඉතුරු වෙන්නෙ එච්චරයි.. සමහර මතක ඔලුවට දරාගත්න බැරි තරම් බරක් වෙන වෙලාවක් එනවා.

04/01/2026

පීඩනය අති දරුණු නමුත් ශක්තිමත් මිනිසුන් පන්නරය ලබන්නේ ඒ තුළින්මයි...

04/01/2026

කවුරු ආවා ගියත් ඔයාට ඔයා ඉන්න ඕනෙ ලමයෝ...

03/01/2026

නිහඬ වෙන එකයි අත්හරින එකයි දෙකක් මිත්‍රයා... නිහඬ වීම තරම් අත්හැරීම අමාරු නෑ... මොළෙයි හදවතයි මහා යුද්ධයක් කරද්දී නිහඬ වෙනව කියන්නෙම පුදුමයක්. වික්ටෝරියා වේල්ලේ පහලම තැනකටවත් නැතුව ඇති ඒ තරම් පීඩනයක්. 🥺 💔❤️‍🩹
#

31/12/2025

මොළයද..? හදවතද...?
ඔයා නම් මොකද කරන්නේ ???

22/12/2025

👣 🤐 real story 😜💯🫦 ⚖️🧷

11/12/2025

Hey... 😜ගූ පුච්චං කන ජාතියෙ වැඩ නෑ ඩෝ මං ගාව.. 👀😍😳

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.Sachi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share