ToonCeylon

ToonCeylon 🇱🇰 Sri Lankan life, culture & imagination — animated.

Short cartoons about school, family, humour, legends & future Lanka 🎬✨
🇱🇰 ලාංකීය ජීවිතය, සංස්කෘතිය සහ පරිකල්පනා — ඇනිමේෂන් ලෙස.
පාසල්, පවුල, හාස්‍ය, පුරාවෘත්ත සහ අනාගත ලංකාව ගැන කෙටි කාටූන් 🎬✨

25/12/2025

✨ නත්තලට කොළඹ නගරය නියොන් (neon) හීනයක් වුණොත් කොහොම තියෙයිද? ✨
✨ What if Colombo turned into a neon dream for Christmas? ✨

25/12/2025

සමහර මතක කවදාවත් හිතින් මැකෙන්නේ නෑ.. ඒ කාලේ නත්තල් නිවාඩුවට cartoon, kid movie බැලුව හැටි, අපේ අතින්ම නත්තල් ගහ සරසපු හැටි.. මතකද? ❤️
ඒ කාලේ ආසාවෙන්ම බලපු kids movie එක මොකක්ද? අම්මලාගෙන් හම්බුනු ලස්සනම gift එක මොකක්ද? ❤️

ලංකාවාසී හැමෝටම සුභම සුභ නත්තලක් වේවා!! ✨🎄❤️Wishing Everyone a Merry Christmas!! ✨🎄❤️
24/12/2025

ලංකාවාසී හැමෝටම සුභම සුභ නත්තලක් වේවා!! ✨🎄❤️
Wishing Everyone a Merry Christmas!! ✨🎄❤️

24/12/2025

ලංකාවේ පැරණි ස්තූප කියන්නේ නිකම්ම හදපු නිර්මාණ නෙවෙයි. 🇱🇰

මේවා අහසේ තරු රටා, සඳේ ගමන, සහ විශ්වයේ හැඩතල එක්ක ගොඩක් ගැඹුරින් බැඳිලා තියෙනවා කියල තමයි විද්වත්වතුන් මත පළකරන්නේ. අපි මේවා ගැන පර්යේෂණ කරන තරමට තේරෙන දෙයක් තමයි, අපේ මුතුන් මිත්තන් ඉංජිනේරු තාක්ෂණය, තාරකා විද්‍යාව සහ ආධ්‍යාත්මිකත්වය කොයිතරම් අපූරුවට එකට එකතු කරලා තියෙනවද කියලා. 🌕✨

අපේ උරුමයේ සැඟවුණු විද්‍යාව ගැන ඔයාලා හිතන්නේ මොකද්ද?

23/12/2025

එක දෙයක් ගන්න ගිහින්, ඔයාලත් දහයක් ජාති අරගත්තද? ඔන්න ඕකයි ලංකාවේ December ෂොපින්! 😅🎄

22/12/2025

අතීත ශ්‍රී ලංකාවේ මිනිස්සු අහස දිහා නිකන් බලාගෙන හිටියේ නැහැ — ඒ අය අහස ගැන ගැඹුරින් හැදෑරුවා.🌛✨
නවීන විද්‍යාව එන්න ගොඩක් කලින්, අපේ කාලය, චාරිත්‍ර වාරිත්‍ර වගේම එදිනෙදා ජීවිතය පාලනය වුණේ හඳ සහ තරු වල චලනයන් අනුවයි ✨🌕.
මේ දිග හැරෙන්නේ පැරණි ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යාව ගැන අපි ගෙන එන කෙටි වීඩියෝ මාලාවේ පළමු කොටසයි. 🌏✨

17/12/2025

ආත්තම්මලාගේ ආදරේ නම් මෙච්චරයි කියන්න බෑ.. ඒ ආදරේ නම් කවදාවත් අමතක වෙන්නේ නෑ නේද? ❤️

16/12/2025

අපිට විෂය පාඩම් කියලා දීලා විතරක් නෙවෙයි… ජීවිතේ හැඩ කරලා දුන්නෙත් මේ ගුරුවරු 💛

අපි වැටුණාම ඇහුම්කන් දුන්නා, වැරදි කලොත් හරි මග පෙන්වලා දුන්නා, අද අපි හොඳ තැනක ඉන්න එයාලා හේතුවක් උනා 🙏

ඔයාගේ ජීවිතේ වෙනස් කළ, අම්මා තාත්තා වගේ හිටපු ගුරුවරයෙක් මතක් වුනා නම්…
comment කරන්න, share කරන්න❤️

#ගුරුවරු

15/12/2025

ඔයාලා ඒ කාලේ යාලුවෝ එක්ක කරපු දඟ වැඩ, හොර වැඩ, අමතක වෙන්නේ නැති දේවල් මොනවද? Comment කරන්න❤️
ආපහු ඒ කාලෙට යන්න ඇත්නම් නේද?

#ඉස්කෝලේ

14/12/2025

සීයලා කොච්චර වයස ගියත්,
සීයලාගේ ආදරේ නම් හැමදාම තරුණයි නේද? ❤️

සීයාගේ ආදරණීය මතකයක් මතක් වුණා නම්,
comment එකකින් share කරන්න… ❤️

#සීයා

13/12/2025

අම්මා ළඟ තමයි සැනසීම තියෙන්නේ.. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරයක්.. අම්මාව මතක් වුනු, අම්මාට ආදරේ අය ❤️ එකක් comment කරමු..

#අම්මා #අම්මාගේආදරේ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ToonCeylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share