DILA Advertising

DILA Advertising At Dila Advertising, we bring imagination to life!

We specialize in creating innovative, eye-catching, and effective digital designs that help businesses grow, connect, and stand out in today’s competitive market.

නිදහස කියන්නේ වචනයක් නෙමෙයි…එය අපේ වගකීමක්, අපේ අනාගතයක්.අතීතයට ගෞරවයෙන්,වර්තමානයට වගකීමෙන්,අනාගතයට බලාපොරොත්තු සමඟ,සුභ ...
04/02/2026

නිදහස කියන්නේ වචනයක් නෙමෙයි…
එය අපේ වගකීමක්, අපේ අනාගතයක්.

අතීතයට ගෞරවයෙන්,
වර්තමානයට වගකීමෙන්,
අනාගතයට බලාපොරොත්තු සමඟ,

සුභ ශ්‍රී ලංකා නිදහස් දිනයක් වේවා! 🇱🇰❤️

ඔබගේ ජීවිතයටත් ව්‍යාපාරයටත්සාර්ථකත්වය, සුවය සහ සතුටනිරන්තරයෙන් ලැබේවා 🌾සුභ පොංගල් උත්සවයක් වේවා!
15/01/2026

ඔබගේ ජීවිතයටත් ව්‍යාපාරයටත්
සාර්ථකත්වය, සුවය සහ සතුට
නිරන්තරයෙන් ලැබේවා 🌾
සුභ පොංගල් උත්සවයක් වේවා!

31/12/2025
ඔබ සැමට සුභ නත්තලක්...❤️❤️
25/12/2025

ඔබ සැමට සුභ නත්තලක්...❤️❤️

උතුම් ඉල් පොහෝ දිනය අදයි..මෙම පෝය බෝධිසත්ත මෛත්‍රිය විසින් විවරණය (බුද්ධ බවට පත්වීමේ සහතිකය) ලබා ගැනීම සහ බුදුන් වහන්සේ ...
05/11/2025

උතුම් ඉල් පොහෝ දිනය අදයි..
මෙම පෝය බෝධිසත්ත මෛත්‍රිය විසින් විවරණය (බුද්ධ බවට පත්වීමේ සහතිකය) ලබා ගැනීම සහ බුදුන් වහන්සේ තම ඉගැන්වීම් විසුරුවා හැරීම සඳහා ශ්‍රාවකයින් 60 දෙනෙකු පත් කිරීම සමරනු ලබයි.
සම්ප්‍රදායට අනුව, බුද්ධාගම හඳුන්වා දීමෙන් පසු ශ්‍රී ලංකාවේ පළමු ස්තූපය වන ථූපාරාමය සඳහා මුල්ගල තැබීම සියවස් ගණනාවකට පෙර මෙම දිනයේ දී සිදු කරන ලදී.

🎨✨ ඔබේ ව්‍යාපාරයට හෝ පුද්ගලික අවශ්‍යතා වලට අවශ්‍ය ඕනෑම ඩිසයින් එකක් ඔබේ සිතැඟි අයුරින් සකසා ගත හැක.  🎨✨ Custom Designs f...
02/11/2025

🎨✨ ඔබේ ව්‍යාපාරයට හෝ පුද්ගලික අවශ්‍යතා වලට අවශ්‍ය ඕනෑම ඩිසයින් එකක් ඔබේ සිතැඟි අයුරින් සකසා ගත හැක.
🎨✨ Custom Designs for Your Brand or Event!
Hi everyone! I’m now offering affordable design services — perfect for small businesses, events, promotions & more.
Swipe to see some of my recent customize works!
I design:
• Instagram & Facebook posts
• Flyers, ads & business cards
• Event invitations & more
🎯 Clean & creative designs
📩 DM me to place your order — starting from just Rs. 1000
✅ Final designs will be sent via WhatsApp or Email— your choice!
Let your brand stand out — I’ll help you shine ✨

හොඳම Designs අපෙන්..  ඔබගේ ව්‍යාපාරයට නව ආකර්ශණීයමුහුණුවරක් ලබා දෙන්න..."ඔබට අවශ්‍ය සියළුම Graphic Designs (ග්‍රැෆික් ඩි...
02/11/2025

හොඳම Designs අපෙන්.. ඔබගේ ව්‍යාපාරයට නව ආකර්ශණීය
මුහුණුවරක් ලබා දෙන්න...
"ඔබට අවශ්‍ය සියළුම Graphic Designs (ග්‍රැෆික් ඩිසයින්ස්) එකම තැනකින් කර ගන්න – අදම අපට කතා කරන්න"
සියළුම ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා අදාළ නිර්මාණය ඔබට අපෙන් කරගත හැක.
📌සමාජ මාධ්‍ය දැන්වීම් (Social Media Post)
📌ලාංඡන නිර්මාණය (Logo Design)
📌ප්‍රචාරක පත්‍රිකා (Flyer Designs)
📌ව්‍යාපාරික කාඩ්පත (Business Card)
📌බැනර් නිර්මාණ (Banner Designs)
📌ලේබල් නිර්මාණ (Label Designs)
📌අත් පත්‍රිකා නිර්මාණ (Leaflet Designs)
📌ඕනෑම වීඩියෝ සංස්කරණයන් (Video Editing)
තවත් බොහෝමයක් දේ,
📌 සාධාරණ මිල ගණන්
📌 ඉක්මන් හා කඩිනම් සේවාව
📌 නිර්මාණශීලී අදහස්
අදම පහත අංකයට කතා කරන්න,
077 594 1225 (WhatsApp)

Address

NO. 07, YOUNGAMA, WATAREKA, MEEGODA
Colombo
10504

Alerts

Be the first to know and let us send you an email when DILA Advertising posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share