Dula's Diary

Dula's Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dula's Diary, Digital creator, Colombo.

🦋pastel moods • cozy thoughts • dreamy day🌷 🍀☁️🌈🕊️🪻 Follow the Moments of Pastel.𓋜⋆.ೃ࿔ channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb777tdG3R3rndnbyq2r

සමහර මිනිස්සු කැමති නැ ඔයාව නැති කර ගන්න....ඒ නිසාම ඒ අය ඔයාව තෝරගන්නෙත් නැ...😊❤️‍🩹 #තනියම_මම    #ආදරේ  #දැනුන_තැන
17/11/2025

සමහර මිනිස්සු කැමති නැ ඔයාව නැති කර ගන්න....

ඒ නිසාම ඒ අය ඔයාව තෝරගන්නෙත් නැ...😊❤️‍🩹

#තනියම_මම

#ආදරේ
#දැනුන_තැන

ඇතමෙකුට ඕනේ කොළ පාට පිරුණු වටපිටාවක දීර්ඝ නිවාඩුවක්..!! 🍃🍀මා ද ඇතමෙකි..!!! 🥺💚✨ #කොළපාට  #වින්ටේජ්පාට  #කොළපාටපරිසරේ
11/11/2025

ඇතමෙකුට ඕනේ
කොළ පාට පිරුණු වටපිටාවක
දීර්ඝ නිවාඩුවක්..!! 🍃🍀

මා ද ඇතමෙකි..!!! 🥺💚✨

#කොළපාට
#වින්ටේජ්පාට
#කොළපාටපරිසරේ

මේ දවස් කොච්චර අමාරුද කියනවනම්,       මට හෙට දවසටත් දැන්මම මහන්සි..!!! ❤️‍🩹 #වින්ටේජ්පාට    #තනියම_මම  #මහන්සි_දවස්
06/11/2025

මේ දවස් කොච්චර අමාරුද කියනවනම්,
මට හෙට දවසටත් දැන්මම මහන්සි..!!! ❤️‍🩹

#වින්ටේජ්පාට

#තනියම_මම
#මහන්සි_දවස්

ඇත්තටම ඒක පිස්සුවක්, 🪾ඇස් කඩන් යන දුඹුරු පාටක්, 👁️නාස් පුඩු පණ ගන්වන කෝපි සුවදක්, ☕දුඹුරු පාට පිටු තියෙන පොත් මිටියක්, 📚...
26/10/2025

ඇත්තටම ඒක පිස්සුවක්, 🪾
ඇස් කඩන් යන දුඹුරු පාටක්, 👁️
නාස් පුඩු පණ ගන්වන කෝපි සුවදක්, ☕
දුඹුරු පාට පිටු තියෙන පොත් මිටියක්, 📚
කැලෑ මල් පුරවපු පරණ ජෑම් බෝතලයක්, 🎍
හැඩ කරපු ඉටිපන්දමක කාන්තිමත් දැල්ලක්, 🕯️
පොත් අස්සෙ අහම්බෙන් හම්බෙන වේලුන මල් මිටක්, 💐
පරන ඒත් පරිණත සින්දුවක පද පෙලක්, 🎻
කෝපි පාට හීන කියන්නෙම, 🍂
හිත හීනියට කොනිති ගහන, 🦋
මායාකාරී ඇබ්බැහියක්...🤎

#වින්ටේජ්පාට
#කෝපිපාට
#කෝපිපාටදවස්
#කෝපිපාටහීන

අහස මට කොච්චර හිතවත් ද,සම්පූර්ණයෙන්ම බිඳිලා ඉන්නැද්දිත්,දැක්ක පමාවට මූණට හිනාවක් එන්න තරම්...! 🌫️ #ලස්සන_අහස  #අහස    #ව...
22/10/2025

අහස මට කොච්චර හිතවත් ද,
සම්පූර්ණයෙන්ම බිඳිලා ඉන්නැද්දිත්,
දැක්ක පමාවට මූණට හිනාවක් එන්න තරම්...! 🌫️

#ලස්සන_අහස
#අහස

#වින්ටේජ්පාට

සන්සුන් දවස්වලවින්ටේජ් සිහින මැද,මගේ හිත නිවී යන ලස්සන ම ලස්සන,කොළ පාට ලෝකය...🌿🌹🐛🍀🌷🍃💐🌵 #කොළපාට    #වින්ටේජ්පාට  #ලස්සන_අ...
19/10/2025

සන්සුන් දවස්වල
වින්ටේජ් සිහින මැද,
මගේ හිත නිවී යන
ලස්සන ම ලස්සන,
කොළ පාට ලෝකය...
🌿🌹🐛🍀🌷🍃💐🌵

#කොළපාට

#වින්ටේජ්පාට
#ලස්සන_අහස

Golden 🧡
19/10/2025

Golden 🧡

🥺🩵
19/10/2025

🥺🩵

ජීවිතේ සමහර දවස් තියෙනවා,අපිව අහන් ඉන්න හරි කෙනෙක් ඕනි කියලා හිතෙනඒත් කියන්න සතුටුයිඒ හැමදවසකමත් මම හිටියේපුරුදු විදියටම...
16/10/2025

ජීවිතේ සමහර දවස් තියෙනවා,
අපිව අහන් ඉන්න හරි කෙනෙක් ඕනි කියලා හිතෙන
ඒත් කියන්න සතුටුයි
ඒ හැමදවසකමත් මම හිටියේ
පුරුදු විදියටම
"තනියම"...❤️‍🩹|•

#තනියම_මම


නුඹ ගැන මියයමින් පවතින ආදරේ,අවසන් වීමට පෙර,එක් වරක් යලිත් නුඹ හමුවේනම්...🤍🤎 #ආදරේ
16/10/2025

නුඹ ගැන
මියයමින් පවතින ආදරේ,
අවසන් වීමට පෙර,
එක් වරක්
යලිත් නුඹ හමුවේනම්...🤍🤎

#ආදරේ

හැමෝම කියන්නේ කෝපි පාට අයයි, චීස් පාට අයයි, වළං පාට අයයි ගැන,කාටවත් හම්බෙලා නැද්ද මේ වගේමී පැණි පාට - කැරමල් හාදයෙක්ව..!...
16/10/2025

හැමෝම කියන්නේ
කෝපි පාට අයයි,
චීස් පාට අයයි,
වළං පාට අයයි ගැන,
කාටවත් හම්බෙලා නැද්ද
මේ වගේ
මී පැණි පාට - කැරමල් හාදයෙක්ව..!?

🐻🍯🤎✨

#මීපැණි_පාට_කැරමල්_හාදයා_මගේ
#කෝපිපාටලමයා
#වින්ටේජ්පාට

""අඬ අඬා කීවෙම පාලු බව වලාකුලු පේනවද ඉන්න හැටිනොසෙල්වෙන මහා කඳු..."" ☁️ #අහස  #ලස්සන_අහස  #වලාකුළු
14/10/2025

""අඬ අඬා කීවෙම
පාලු බව වලාකුලු
පේනවද ඉන්න
හැටිනොසෙල්වෙන මහා කඳු..."" ☁️

#අහස
#ලස්සන_අහස
#වලාකුළු

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dula's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share