We Are Supporting Indika Anuruddha

We Are Supporting Indika Anuruddha වැඩ කරන වැඩ කරපු අපේ කෙනෙක් ඉන්දික අනුරුද්ධ මැතිතුමා

15/09/2026

අනුරාධපුර

12/09/2026

අද තමයි දවස 🤙

උණුසුම් සුබ පැතුම්...!
11/09/2026

උණුසුම් සුබ පැතුම්...!

11/08/2026
අ.පො.ස සාමාන්‍ය පෙළ 2025(2026) විභාගයසමත් සියලු දු දරුවන්ට මාගේසුබ පැතුම්..! එක් කරමි.විභාගයක ලකුණු පත්‍රයක්ඔයාගේ වටිනාක...
23/06/2026

අ.පො.ස සාමාන්‍ය පෙළ 2025(2026) විභාගය
සමත් සියලු දු දරුවන්ට මාගේ
සුබ පැතුම්..! එක් කරමි.

විභාගයක ලකුණු පත්‍රයක්
ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ නැහැ පුතේ

ඔයාගේ හැකියාව හදුනාගෙන
නොනැවතී ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

- ඉන්දික අනුරුද්ධ -

හිරු TV බලය අද රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින්...
18/06/2026

හිරු TV බලය අද රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර ආසනයේ ජන හමු ජාතික සංවිධාය...
14/06/2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර ආසනයේ ජන හමු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී වීරසිංහ මහතාගේ අධික්ෂණයෙන් පැවැත්වුණු අතර, චන්දනගම කොට්ඨාසයේ ජන හමුව,දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා උප සභාපති රංජිත් වසන්ත මහතාගේ සංවිධානයෙන් දෙහිඅත්තකණ්ඩිය, දොළකන්ද හන්දිය චන්දනගමදීත්, පදියතලාව කොට්ඨාස ජන හමුව පදියතලාව ප්‍රාදේශීය සභා හිටපු සභාපති ලලන්ත සුමිත් මහතාගේ සංවිධානයෙන් පදියතලාවේදීත්, උහන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඒ දෙලංකාවල මහතාගේ සංවිධානයෙන් උහන කුමාරිගම කොට්ඨාසයේ දීත් පැවැත්විණි.

එම අවස්ථාවන් සඳහා ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී කුරුණෑගල දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වත්මන් පළාත් පලන ආයතන නියෝජිතයින්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී විය.

10/06/2026

සලේ වෙනුවෙන් නාමල් රාජපක්ෂත් කොටුව දුම්රිය පොළ අසල සත්‍යග්‍රහයට එක්වෙයි...

08/06/2026

පොහොට්ටුවේ වසර 10ක ශක්තිය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when We Are Supporting Indika Anuruddha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share