16/01/2026
🇱🇰➡️🇺🇸 සත්‍යය ටිකක් කටුකයි…
ඔයා මෙහෙ මාසික වැටුප රු.100,000ක් ගන්නවා කියමු.
සාමාන්‍ය ජීවිත වියදම් පස්සේ
ඔයාට මාසෙට ඉතිරි වෙන්නේ රු.25,000 – 30,000 විතර.
🚗 Ford Raptor එකක් (ශ්‍රී ලංකාවෙ මිල ~ රු. 3.75 කෝටි)
👉 ඒක ගන්න ඔයාට
📌 ≈ 125 – 150 අවුරුදු වැඩ කරන්න වෙනවා.
දැන් ඒ එකම කාර්යය,
එකම දැනුම,
එකම මහන්සිය
🇺🇸 ඇමරිකාවෙ කරද්දි…
🚗 Ford Raptor එක (US price ~$80,000)
👉 ≈ 1½ – 2 අවුරුදු ඇතුළත ගන්න පුළුවන්.
🤔 ප්‍රශ්නය ඔයාද?
❌ නැහැ
🤔 දැනුමද?
❌ නැහැ
👉 පද්ධතිය. මුදල්. රටේ ආර්ථිකය.
📌 සත්‍යය මෙච්චරයි
මෙහෙ luxury කියන දේවල්
එහෙ financial decision එකක්.