Hira's Sailing Diaries

Hira's Sailing Diaries Hira "The Maritime Lucifer"
This page i have created to share my experience about ships and seaman life

10/10/2026

🔴 මහා ලොම්තයො Fail වෙද්දි හුදකලා සටනක යෙදුනු "ලහිරු" / Respect brother උඹට ඊයෙ අපිට බලන්න Match එකක් දුන්නට / Keep it up / 😉😉

10/10/2026

🔴 ලොම්ත දුනුකාරයා බෝලෙ පේන්නෙ නැති වෙන්න හංගං එනවා / දානවා / හැමෝටම පේන්න උඩිං යන්න කනවා / මූ මොකට තව තියං ඉන්නවද මේක අස්සේ 😡😡

10/10/2026

🔴 "කමිල් මිෂාර" ඇයි බං මූ තාමත් Team එකේ ඉන්නේ?? / දන්න එකෙක් ඉන්නවනං කියපල්ලකෝ 🤔🤔

10/10/2026

🔴 "නිල්වන් මුහුදුතීරේ" හෑව හිරා 😆😆 / Than "Zealous Band" for backing me up 😉😉

10/10/2026

🔴 අම්මට Helmet ඇත, දරුවට Helmet නැත / මොලේ තියෙන මවක් 😡😡

🔴 46K Followers Completed / Thanx Guys 🙂🙂
10/10/2026

🔴 46K Followers Completed / Thanx Guys 🙂🙂

09/10/2026

🔴 ඔන්න "ලයියා" අද ගහනවා 100 / ආ නෑ කියපල්ලකො බලන්න / හොඳ ගේමක් යනවා අද / සින්ඳු වතුර බොමින් Match බලන හිරා 😉😉

09/10/2026

🔴 අපි Match එක බලමින් / සිංහ පුතුන්ට ජය පතමින් බොමින් / Travel with Namiya

09/10/2026

🔴 "ඇස යොමන තැනක" ගීතය රචනා කලා "ශාක්‍යා" මහත්මියගේ සහ ගායක "අජිත්" අයියාගේ කතා අහපල්ලා / උඹලගෙ අදහස් මොනාද?? / මටනං අදහසක් නෑ / වීඩියෝව දිගයි හැබැයි 😆😆

09/10/2026

🔴 අද Match එකට හිරාගේ 11 / බලපල්ලා / උඹලා මොකෝ කියන්නේ?? / වෙනස් වෙන්න ඕනද?? 🤔🤔

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hira's Sailing Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share