Voice With Mayu

Voice With Mayu Join me on Voice With Mayu
Let's share gentle stories and warm feelings...🤍

13/04/2026

මේ ඔයාගේ කීවෙනි අවුරුද්ද ද ?

01/04/2026

සමහරක් කවි වල කොම්බු පිල්ලම් පවා ඉකි ගගහා අඩනවා....🤍

30/03/2026

අපි දෙන්නා හමුවෙන අවසාන දවස කියලා දන්නවා නම් මම කවදාවත් ඔයාට යන්න දෙන්නේ නෑ...🤍

22/03/2026

ඔයාගේ අදහසත් comment කරගෙන යන්න බලන්න..
PART -02 වලින් අපි ඒ ගැන කතා කරමු...🤍

08/03/2026

දුෂ්කාර කාර්තු තුල සැබෑ මිතුරන් කවුරුන්ද යන වග දැන ගැනීමට හැකිවනු ඇත...🤍

04/02/2026

සමුගැනීම් ඇස් වලින් ආදරය කරන අයට පමණයි.මොකද හදවතින් සහ ආත්මයෙන් ආදරය කරන අයට වෙන්වීමක් නෑ

03/02/2026

ආයෙමත් ළගට එන්න ඕන වුනොත් දවසක
එකම එක අඩියක් මට පේන්න ඉස්සරහට තියන්න..

ඉතුරු අඩි සේරම තියලා මනම ඔයා ළගට
දුවගෙන එනවා රත්තරං !

02/02/2026

පාඩුවේ පැත්තකට වෙලා ඉදලා බලන්න නොතේරුනු ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි..🤍

29/01/2026

මේ කාලේ පහුකරගෙන යන ඔයාගේ හීනත් සැබෑ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම 🤍

15/01/2026

තමන්ගේ අරමුණු වෙනුවෙන් අවස්ථාවක් එනකන් බලන් ඉන්නේ නැතුව අදම ආරම්භ කරන්න 🤍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Voice With Mayu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share