Dematapitiye podi hamuduruwo

Dematapitiye podi hamuduruwo සියලු සතුනට සෙත් පතනු වස්
(1)

ඔබට මතක ඇති පසු ගිය අවුරැදදේ ආගෝසතු 27 වන දින කුලියාපිටියෙ  රිය අනතුර... මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවෙිවා උපදින සැ...
17/04/2026

ඔබට මතක ඇති පසු ගිය අවුරැදදේ ආගෝසතු 27 වන දින කුලියාපිටියෙ රිය අනතුර... මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවෙිවා උපදින සැම බවයකම දිර්ඝයුස සමිපත් ලැබෙිවා...

සිරි සුව නිකේතනය ආරාමිභ කරන අවස්තාවෙි මෙම දියනියට ආශිර්වාද පිණිස දෙමව්පියෝ විසින් ප්‍රතම දායකත්වය අප වෙත 2025 අගෝස්තු 28 වන දින ලබා දුන්නා...

2025 අගෝස්තු 27 වන දින උදාසන මුළු ලොවක් කම්පා කරපු රිය අනතුරක් සිදුවිය, කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් දරුවන් රැගත් වාහනයක් අනතුරට ලක්වීම, එතනදිම පාසල් වෑන් රථයේ රියදුරු සහ දරුවන් දෙදෙනෙක් මියගියා, එදිනම කුලියාපිටිය රෝහලින් කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සනාධි ඒකනායක දියණියව දැඩි සත්කාර එකකයට ඇතුලත් කලා, මෙ ජිවිතය බෙරගැනිම සදහා දෙමව්පියන් කළ නැති දෙයක් නැත, දින මාස ගිවි ගියත් සනාදි දියනිය සුවය ලැබුවෙ නැහා,,රිය අනතුර සිදු වෙලා මාස 8 කට ආසන්න කාලයක් ගතවේ, 2026.අප්‍රෙල් 14 වෙනිදා උදාවිය සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ගන්න දුරකතනය එදා මෙ තාත්තා මට කතා කරන විට මගේ හිතට දැනුනා දරැවා නැති වෙලා ඇතිකියලා, 2025,අගෝස්තු 27 වන දින සිට 2026 අප්‍රෙල් 13 වන දින සවස දක්වා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ සනාදි දියනිය සදහටම මෙලොව අතහැර ගියා,,,සිරි සුව නිකේතනයේ බලවත් සංවේගය මෙසේ පුද කරමි... රියදුරු මහත්වරුන්ගෙන් ඉල්ලන්නේ සමහරක් රියදුරු මහත්වරුන්ගේ නොසැලකිල්ල නිසා මෙවන් රිය අනතුරු දවසකට කොච්චර නම් මේ ලංකාවේ සිද්ධ වෙනවද ඔබේ ගමන කල් ඇතුව යන්නට පිටත් වෙන්ට එතකොට රිය අනතුරු වැළැක්වීම සෑහෙන දුරකට අඩු වෙන්නට පුළුවන්...

අපේ පන්සලේ 2026 වාර්ෂයේ සිංහල දෙමළ හින්දු අලුත් අවුරුද්දේ  පුණ්‍යකාලයේදි ගමම එකම වෙලාවට පන්සලට එකතු වෙයි...ආශිර්වාද බු...
14/04/2026

අපේ පන්සලේ 2026 වාර්ෂයේ සිංහල දෙමළ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍යකාලයේදි ගමම එකම වෙලාවට පන්සලට එකතු වෙයි...ආශිර්වාද බුද්ද වන්දනාව සහා සෙත් පිරිත් දේශනාව සදහා....ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනයම උදා වේවා...සුබ නව වසරක් වෙිවා...

03/04/2026

කොලඹ ජාතික රෝහල ඇතුලු රෝහල් වලට පැමිනෙණ අපේම මිනිස්සුන්ගේ , අම්මලා තාත්තලා නෑයෝ මේ හැමෝම රෝගියා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ගද්දී ගොඩක් වෙලාවට අසරණ වෙනවා. මොකද කොලඹ තාවකාලික හරි නවාතැන් ගන්න එක ලොකු වියදමක් යන නිසා. ඉතින් මගේ සංකල්පයක් මත සිරි සුව නීකේතනය කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක ආරම්භ කරේ මේ මිනිස්සුන්ට නොමිලේ නවාතැන් පහසුකම් දෙන්න . ඉතින් මිනිස්සු දහස් ගානක් මේ සේවාව අදටත් ගන්නවා.

මේ ගොඩනැගිල්ල දැනට මෙහි හිමිකරුවන් විකිණීමට අදහස් කර ඇති බව දැනගත් මොහොතේ මම කල්පනා කරේ මේ අපේ මිනිස්සුන්ට මොකද කරන්නේ කියලා.

අපි එකතු වෙමු. අපේ මිනිස්සු ආයෙත් රෝහල් ඉස්සරහා අගුපිල්වල ලගින්න ඕනේ නෑ. මේ ගොඩනැගිල්ලම අපිටම ගන්න පුලුවන්නම් . එහෙම නැත්තන් මේ නිකේතනයට ගොඩනැගිල්ලක් දෙන්න පුලුවන්නම් හරි . අපේම මිනිස්සුන්ට ආයත් අපිට හයියක් වෙන්න පුලුවන්.

ඔබට මේ වෙලාවේ උදව්වක් කරන්න අමාරු මොහොතක් උනත්. මේ video එක තවත් කෙනෙක්ට බෙදාහැරීමෙනුත් ඔබට මේ පිංකමට එකතු වෙන්න පුලුවන්.

මම දෙමටපිටියේ පොඩි හාමුදුරුවෝ
දු. ක - 0777 25 65 33

තෙරුවන් සරණයි

17/03/2026

සියත නාලිකවෙි පත්තරෙ වැඩසටහනේදී...

අද දින දිවයින පුවත් පතේ පලවිය...
16/03/2026

අද දින දිවයින පුවත් පතේ පලවිය...

13/03/2026

අපේ සිරි සුව නිකේතනය විවෘත කිරිමෙ අවස්තාව...විමසීම 0777256533

අපේ සිරි සුව නිකේතනයට නවැතැන් ලබා ගැනිම සදහා අපු පිරිසක්...
11/03/2026

අපේ සිරි සුව නිකේතනයට නවැතැන් ලබා ගැනිම සදහා අපු පිරිසක්...

විදේශ ගතව සිට ලංකවට වැඩම කරාට පසු  මාස 02. ට පසු අද දින සිරි සුව නිකේතනයේ වැඩ කටයුතු පිළිබද සොයා බැලිම සදහා වැඩම කරන ලද...
06/03/2026

විදේශ ගතව සිට ලංකවට වැඩම කරාට පසු මාස 02. ට පසු අද දින සිරි සුව නිකේතනයේ වැඩ කටයුතු පිළිබද සොයා බැලිම සදහා වැඩම කරන ලදි...

මා විදෙස් ගතවෙලා හිටපු මාස දෙකෙ එතන සියලූම වග කිම බාර ගත්තෙ එම ගමෙම ලයනල් මහත්මා විසින් සහා ජාතික රෝහලේ සේවය කරන තරැණ දරැවන් දෙපලක් විසින් ...සියලූම දෙනාට දාළදා සමිදු පිහිට ලැබේවා....

කවදාහරි ඔබට මේ දේ අවශ්‍ය වෙයි...ඔබත් මෙය සෙයා කරන්න...
05/03/2026

කවදාහරි ඔබට මේ දේ අවශ්‍ය වෙයි...ඔබත් මෙය සෙයා කරන්න...

මා උපසම්පදා වි වසර 10 ක් සැපිරෙ*2002 ජුනි 14 දින විහාරථානයට පැමිනිම.*2002 සිට 2026 වාර්ෂයට මගේ පැවිදි ජිවිතයට අවුරැදු 24...
02/03/2026

මා උපසම්පදා වි වසර 10 ක් සැපිරෙ

*2002 ජුනි 14 දින විහාරථානයට පැමිනිම.

*2002 සිට 2026 වාර්ෂයට මගේ පැවිදි ජිවිතයට අවුරැදු 24 යි...

*2016 වාර්ෂයේ පෙබරවාරි 28 උපසම්පදා ලබා ගැනිම. මාර්තු 06 වන දින උපසම්පදාවි විහාරථානයට පැමිනිම....

මෙතෙක් ශක්තියක් වූ හැමදෙනාටම පිං ඉදිරියටත් ඔබෙි සහායොගය මහා මෙරක් සේ මා සලකමි...ඔබට යහපතක්ම වෙිවා...

නවම් පොහෝය අදයි...සියලූම දෙනාට යහපතක්ම වෙිවා...
01/02/2026

නවම් පොහෝය අදයි...

සියලූම දෙනාට යහපතක්ම වෙිවා...

මැලෙසියාවෙි ඉපෝ ප්‍රදෙශයේ චින විහාරස්ථානයේ විහාරධිපති ස්වමින් වහන්සෙ අපවත්වීමෙන් පසු ප්‍රධාන ශිෂ්‍ය ස්වමින් වහන්සේට විහ...
31/01/2026

මැලෙසියාවෙි ඉපෝ ප්‍රදෙශයේ චින විහාරස්ථානයේ විහාරධිපති ස්වමින් වහන්සෙ අපවත්වීමෙන් පසු ප්‍රධාන ශිෂ්‍ය ස්වමින් වහන්සේට විහාරාධිපති දුරය චින සම්ප්‍රදායට අනුකූලව පත්කිරීමේ පුණ්‍ය මහා උත්සවයට වැඩම කරවිම...

Address

Borella
Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Dematapitiye podi hamuduruwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category