FM TV & Digital Sri Lanka

FM TV & Digital Sri Lanka FM | TV | Digital Sri Lanka

11/06/2026

+ ඇස් පියාගෙන අහන්න ආස හිතෙන ලස්සනම සින්දුවක් !❤️‍🩹

Follow 👉 FM TV & Digital Sri Lanka

Video Credit - The Voice Sri Lanka Sanka Dineth

රේඩියෝවට ඇස් දෙකක් දුන් සිරසට තුස්දෙකක් 👀සිරස FM ලංකාවේ වසර තිස්දෙකකට කලින් ඒ කියන්නේ 1994 අවුරුද්දේ ජනගතවුණු සංඛ්‍යාතයක...
02/03/2026

රේඩියෝවට ඇස් දෙකක් දුන් සිරසට තුස්දෙකක් 👀

සිරස FM ලංකාවේ වසර තිස්දෙකකට කලින්
ඒ කියන්නේ 1994 අවුරුද්දේ ජනගතවුණු සංඛ්‍යාතයක් ඔස්සේ අලුත් අත්දැකීමක් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට එකතු වුණ සන්නාමයක්.
තරුණ පරම්පරාව , GenZ සමහරු නොදන්නවා වුනාට Sirasa fm කියලා කියන්නේ ,
Facebook එන්න කලින් YouYube එකට කලින්
TV එකත් එන්න කලින් ,
ඔය හැම Entertainment එකක්ම එන්න කලින් ,
මිනිස්සු අතරට
Infortaitment අරන් ගියපු ,අලුත් අලුත් අදහස් සංකල්ප මවපු ,
අහගෙන ඉන්න කෙනාට බලාගෙන ඇස් ඉස්සරහා මැරෙනවා වගේ රූප මවපු ' විසේකාර රේඩියෝ නාලිකාවක්'
ඒ නාලිකාව එදා ඉඳන් අද දක්වා ආව ගමන් මග තුළ සෑහෙන්න අභියෝගවලට මුහුණ දුන්නා , විශේෂයෙන්ම මාධ්‍යවල වෙනස්වීම් වලට.
උදාහරණයක් විදිහට ටෙලිවිෂන් ලංකාවේ ජනගතවීම සහ මිනිස්සු ටෙලිවිෂන් එකත් එක්ක වැඩි වැඩියෙන් එකතුවීම , ඉන් එහාට ගිහිල්ලා සමාජ ජාලා පැමිණීම සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස්සු සමාජ මාධ්‍යවලට වැඩි නැඹුරුතාවයක් දැක්වීම Entertatement , knowledge එක , සංගීතය මේ දේවල් වලට තව තවත් අවස්ථා මිනිස්සුන්ට ලැබිලා...
රේඩියෝ එකේ තියෙන අගය අඩු වෙලා යන කාලෙක සිරස FM තවමත් හිමි පෙත්තේ ඉන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි ,
ඔවුන්ගේ තියෙන ' නිර්මාණශීලීත්වය ' නිසා.

ඔබට මතක නම් පහුගිය මාසේ තිබුණු මුළු ලංකාවම කතා කරපු 'සරසවි සිරස' කියන සංකල්පය.
විශ්ව විද්‍යාල පරපුරට පවා සංගීතය, කලාව ඈත්වෙලා යන කාල සීමාවක සරසවි සිරස සිරස එෆ් අලුත් අත්දැකීමක් එක්ක එළිබැස්සා.
හැමදාමත් වගේ අලුත්ම සංකල්පයන් එක්ක එලිබහින සද්ධන්ත කුලේ සිරස !
ඒ වගේ ලංකාවේ කලාව - අධ්‍යාපනය - සංස්කෘතිය මේ හැම දේකටම පුරෝගාමී වෙමින් මෙහෙවරක් ඉටුකරන්නේ සිරස fm , ළඟම නෑයා බවත් රේඩියෝ අධිපති බවත් ආයේ ආයේ මතක් කරමින්.
ඉතින් අද ඔවුන් ඔවුන්ගේ තිස්දෙවෙනි උපන්දිනේ සමරනවා !

අලුත් අලුත් දේ මවන්නට සිරසට සුබ පැතුම් !!!

In our heart 💯   ❤️
17/02/2026

In our heart 💯 ❤️

16/02/2026

එයා ආසම තෑග්ග 🫢

#කොටු

16/02/2026

දිල්හාරාගේ තම්මැට්ටම තනියම ගහනවා. ඉල්ලුවට දෙන්නේ නැහැ 😁

#පිරිමිළමයි

16/02/2026

කට උත්තර නැති ඉන්ටවිව් 😒

#ජහුටා

16/02/2026

ගම්පහටත් ඇවිත් බලලා යන්න හිතුණා ! 😁

#කොටු

16/02/2026

අක්කෙ... ඔයා යං මාත් එක්ක...🙂

16/02/2026

මෙදාපාර නම් තත්ත්වය ටිකක් දරුණුයි 😬

#පාට_කුරුල්ලෝ

16/02/2026

රිටන් එක එකට දෙක බැගින්ද? 😒

#පිරිමිළමයි

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when FM TV & Digital Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share