DreamyPair

DreamyPair You're the cheese to my pizza ��
Our love story�

03/09/2026

මනා සේ දැනගෙන ගොනා සේ ඉන්න 😌
එතකොට එයාලත් සතුටින් අපිත් සතුටින් 🙃

හේතුව මාමණ්ඩිය, නිසි රැකවරණ , ආදරය , සැමියා තමා වෙනුවෙන් පෙනී නොසිටීම නිසා පුතාව emotional husband  කර ගන්නවා .එක පරම්පර...
03/09/2026

හේතුව මාමණ්ඩිය,
නිසි රැකවරණ , ආදරය , සැමියා තමා වෙනුවෙන් පෙනී නොසිටීම නිසා පුතාව emotional husband කර ගන්නවා .
එක පරම්පරාවෙන් පරම්පරාවට යනවා .

ඔයාලගේ අදහස් ?

27/08/2026

උම්බලා නම් පුදුම යාලුවෝ බන්🙂👍
゚viralシfypシ゚ ゚viralシ

රාගයක් නැති ප්‍රේමයක් වේ නම්...🥺❤️ඈත් වූ සඳ...මගේ සරා සඳ...තනි වෙලා මා තනිවෙලා.....
21/08/2026

රාගයක් නැති ප්‍රේමයක් වේ නම්...🥺❤️

ඈත් වූ සඳ...
මගේ සරා සඳ...
තනි වෙලා මා තනිවෙලා.....

20/08/2026

මිනිසුන් ඇගයිය යුත්තේ මිය ගිය පසු නොව ජීවත්ව සිටියදි'ය යන්න මෙයින් පසක් වේ...❤️⭐

ආදරණීය මාලනීයේ ඔබට නිවන් සුව ලැබේවා 🙏❤️😓 ゚viralシfypシ゚ #නන්දා_මාලීනී #ගීත_කෝකීලාව

07/08/2026
07/08/2026

මේ අවුල් ජෙනරේෂන් එක ඇතුලේ අවංක ආදරයක් හම්බෙන්නත් පින තියෙන්න ඕන 🥹🕊️❤️‍🔥

゚viralシfypシ゚

09/06/2026

අම්බෝ😑✋
゚viralシ ゚viralシfypシ゚

21/04/2026

ආයේ එන්නේ නෑ..😩
゚viralシ ゚viralシfypシ゚

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when DreamyPair posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share