17/05/2026
ඔයාලත් චුන් පාන් එනකම් බලාගෙන හිටියද..??? 😂😂😂 ❤️🍞
ගමේ සරල ජීවිතේ ඇතුළේ තියෙන ආදරය, බලාපොරොත්තුව සහ පවුලේ බැඳීම ගැන හදවතට දැනෙන කතාවක් ❤️
චුන් පාන් එකක් එනකම් බලාගෙන ඉන්න දරුවන්ගේ අහිංසක ආසාවත්, මහන්සි වෙලා ගෙදර එන තාත්තගේ ජීවිතයත් එකට ගැටෙන ලස්සන කතාවක්…
👉 බලලා share කරන්න ❤️