The Old Man’s Wisdom

The Old Man’s Wisdom “Simple words. Deep meanings. Siripala speaks from the heart.”
(1)

21/11/2025

මේ දවස්වල දේශපාලනය කතා කරනවා වගේම, අපි කතා කළ යුතුම තවත් භයානක කාරණයක් තියෙනවා: ඒ මත්ද්‍රව්‍ය උවදුරයි.
​රටේ නීතිය හා සාමය රැකීමට අපි තෝරන පාලකයින්ගේ තීරණ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඬලීමට සෘජුවම බලපානවා.
#දේශපාලනය #දරුවන්_බේරාගනිමු #මවුපියවගකීම

19/11/2025

HAPPY MEN'S DAY♥️ ලෝකේ සෑම තාත්තෙක්,අය්යෙක්, මල්ලියෙක් පුතෙකුටම....

19/11/2025

ඔයාගේ ජීවිතේත් වෙනස් වෙන්න ගතවෙන්නේ තත්පර කිහිපයයි ...

22/10/2025

පුලුවන් හැමෝම එන්න ...
දිවුලපිටිය නෙත්මි උත්සව ශාලාව , නොවැම්බර් 09 වෙනි ඉරිදා උදේ 8.30 ඉදන්..

මනුස්සකමට එහාගිය මනුසත්කමක් ...

22/10/2025

තමුන්ගේ ජීවිතේ හීන මොනාද කියල් තේරුම් ගන්න

20/10/2025

ඔයා ආදරේ කරන දේ කරන්න. සාර්ථකත්වය එතනින්ම ආරම්භ වෙනවා! 💪
මාව follow කරලා support එකක් දාන්න! 🙏❤️

19/10/2025

“ජීවිතේ අභියෝග ජය ගන්න, අදම පටන් ගන්න!”

18/10/2025

ආදරෙයි මගේ තාත්තේ @

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Old Man’s Wisdom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share