Sinhala Rap Punch Lines

Sinhala Rap Punch Lines Sinhala Rap Punch Lines

සිංහල RAP දැන් පන්සලෙත් . . 🥹🙆🏻‍♂️🔥
15/01/2026

සිංහල RAP දැන් පන්සලෙත් . . 🥹🙆🏻‍♂️🔥

අම්මටහුඩු . . ! 1Day 1Million Record . . 👑👑🔥🔥
04/01/2026

අම්මටහුඩු . . ! 1Day 1Million Record . . 👑👑🔥🔥

04/01/2026

💯

😁😁😁
04/01/2026

😁😁😁

🔥🔥🔥
24/12/2025

🔥🔥🔥

Kev , Azim , Taizy on the same project! this gonna be lit 🔥

පන්ති වෙන් කලේ මේ අතිරික්තෙ විකුණන් කන ක්‍රමේමොන දර්ශනෙත් නිදි ශ්‍රමේ උදුරන් යන වෙලේ . . ! 🔥💯
21/12/2025

පන්ති වෙන් කලේ මේ අතිරික්තෙ විකුණන් කන ක්‍රමේ
මොන දර්ශනෙත් නිදි ශ්‍රමේ උදුරන් යන වෙලේ . . ! 🔥💯

පුලුවන්නම් එකෙක් කියපන් මේක හැම දේම කරලා ඉතුරු වෙන්නේ මොන දේද . . ! 🧐🔥
21/12/2025

පුලුවන්නම් එකෙක් කියපන් මේක හැම දේම කරලා ඉතුරු වෙන්නේ මොන දේද . . ! 🧐🔥

කරයි හැමදාම මාරයා බොට කපුකන්යන්න එපා අකුලන් වෙයන් උට පතුරන් . . ! 💪🔥
21/12/2025

කරයි හැමදාම මාරයා බොට කපුකන්
යන්න එපා අකුලන් වෙයන් උට පතුරන් . . ! 💪🔥

Vonka w***y chocolate නෙවෙයි චාලිපෙන්නන තරම් කවුරුත් නැ නිහතමානීවදන් කඩදාසි වචන ඔරිගාමිනවන තැන බලගනින් අවදානින් ! 🫡🔥
21/12/2025

Vonka w***y chocolate නෙවෙයි චාලි
පෙන්නන තරම් කවුරුත් නැ නිහතමානී
වදන් කඩදාසි වචන ඔරිගාමි
නවන තැන බලගනින් අවදානින් ! 🫡🔥

ඌත් දිරන් අනිත් එකත් දිරවයි කොහෙ මිත්‍රත්වේ . . ! 👺🔥
18/12/2025

ඌත් දිරන් අනිත් එකත් දිරවයි කොහෙ මිත්‍රත්වේ . . ! 👺🔥

හැමතැනකම යටින් Gameඅවංකයිනම් ගොඩක් Case . . ! 🫣🔥
18/12/2025

හැමතැනකම යටින් Game
අවංකයිනම් ගොඩක් Case . . ! 🫣🔥

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala Rap Punch Lines posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share