VOICE of MOORS

  • Home
  • VOICE of MOORS

VOICE of MOORS Voice of People

දියතලාව සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙන ඇල්ල බිහිසුණු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත්...
05/09/2025

දියතලාව සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙන ඇල්ල බිහිසුණු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තංගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ...

මෙම මළ සිරුරු තංගල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල නගරවල මුස්ලිම් දේවස්ථානවල අවමඟුල් රථ නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා...

මෙය දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන නගරවල පමණක් නොව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සුසාන භූමි අයත් ප්‍රධාන මුස්ලිම් පල්ලි ආශ්‍රිතව අවමගුල් රථ තිබෙන අතර හදිසි අනතුරකදි හෝ රෝහලකදි මිය යන මුස්ලිම් මෘතදේහ නිවස දක්වා නොමිලයේ ප්‍රවාහනය කිරීමට පැය 24ක් පුරාවටම ස්වෙච්ඡාවෙන් ඇප කැපවූ තරුණ පිරිසක්ද සිටි..

මෙහි විශේෂත්වය නම් ඔවුන් රැකියාවල නිරතව සිටින පුද්ගලයන් වන අතර හදිසි අවශ්‍යතාවයකදී සේවා මුර ක්‍රමයකට සිය ස්වෙච්ඡා සේවාව ඉටුකරනු ලබයි..

මරණයකදී මෘත දේහය ප්‍රවාහනය කිරීමට අවමගුල් සේවා රථවලට ගෙවන ඉහළ මුදල මෙමගින් ඉතිරි කර ගැනීමට හැකි වන අතර සමහර මුස්ලිම් ජාතිකයන් විසින් සේවාව ලබාගැනිමෙන් පසු මෙම සේවාව සැපයීම සඳහා එම කමිටු වෙත යම්කිසි මුදලක් පරිත්‍යාගය කරනු ලබයි..

එපමණක් නොව දැනට මා දන්නා තරමින් සියලුම මුස්ලිම් ජාතිකයන්ගේ මරණ භූමදානය කිරීම දක්වා වූ කාර්ය සඳහා ශ්‍රි ලංකාවේ පල්ලි වලින් කිසිදු මුදලක් අය නොකරන අතර සියලුම කටයුතු පල්ලිය බාර අවමංගල්‍යය කමිටු විසින් නොමිලයේ සිදු කරනු ලබයි.

එපමණක් නොව ගාල්ල ඇතුළු සමහර ප්‍රදේශවල දුප්පත් මුස්ලිම් මළගෙදරක් පවතින අවස්ථාවේ එම නිවසට දුර පළාත්වලින් පැමිණෙන ඥාතීන් හිතවතුන්ට මෙන්ම නිවැසියන්ට අවශ්‍ය ආහාර පාන ලබාදීමේ වැඩසටහන්ද මුස්ලිම් තරුණ සමිති, ක්‍රිඩා සමාජ විසින් සිදු කරනු ලබයි...

තවද නිවසක මෙන්ම රෝහලකදී සිදුවන ඕනෑම මුස්ලිම් මරණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් නොමිලයේ ලබාගත හැකි *ජනාසා (අවමංගල්‍ය) ශාලාද ගාල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ඉදිකර ඇති අතර එමගින් මුස්ලිම් සමාජයට විශාල සේවාවක් ඉටුවේ..

මෙහිදි නිවසක හෝ රෝහලක දී සිදුවන මුස්ලිම් මරණයකදි අවශ්‍ය සියලුම *ජනසා සේවාවන් (මරණයක් රෝහලේ සිට ගෙන්වා එය නහවා පිරිසිදු කර භුමදානය දක්වා වු සියලුම කටයුතු) මෙම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනු ලැබේ..

*ජනාසා - අරාබි භාෂාවෙන් මරණ යනුවෙන් හඳුන්වයි

Farhan Nizamdeen
2025/09/05

අවුරුදු 30ක යුද්දයක් නැති කරන්න මුන් මෙහෙම එකතු උනාද ?රටේ සුනාමි ,ගංවතුර ,නියග ආව මිනිස්සු අසරණ උන මැරුණා ඔය දැන් එක මිට...
24/08/2025

අවුරුදු 30ක යුද්දයක් නැති කරන්න මුන් මෙහෙම එකතු උනාද ?
රටේ සුනාමි ,ගංවතුර ,නියග ආව මිනිස්සු අසරණ උන මැරුණා ඔය දැන් එක මිටට එකතු වුනු උන් එදත් පක්ෂ පාට නැතුව එකතු උනාද ?
ගෑස් සිලින්ඩර පුපුරලා අහිංසක මිනිස්සු මැරුණා , බාල බෙහෙත් ගෙනල්ල මිනිස්සු මැරෙව්ව කෝ මුන් එකතු උනාද ?
කොරෝනා අවා ඔය හැමෝම එකතු උනාද
පාස්කු ප්‍රහාරයෙන් මිනී කදු වැටුන මුන් එකතු උනාද ?
රටේම සල්ලි ගිලල ගිලල රටම බංකොලොත් කරා මිනිස්සු පාරේ මැරුණා එකතු උනාද ( එකතු උනා උන්ව බේරගන්න උන්ගේම එකෙක් පත් කරගන්න )
හොදට බලපල්ලා උන් එකතු වෙනවා උන්ගේම පැලැන්තියේ ගෝතයෙක්ට කරදරයක් උනාම . රනිල පත් කරගත්තෙත් උන්මයි , දවස් දෙකට ලක්ෂ 160යි , අවුරුදු දෙකට කෝටි 100ක ගමන් වියදම් . උබල පත් කරලා යවන උන් උබලගේම සල්ලි වලින් ආතල් අරන් කෙලවුනම උබලට කියනවා අනේ අනේ පජතන්චාවාදය බේලගන්න අපි තමයි හලියටම කලේ ,පලිගන්නවෝ .හොටු බේරන් අඩනවා . මුන්ගෙ පස්සෙන් යන්නෙම උන්ගෙන් කටු කාපු ගොට්ටෝ ටික , දැන් වේලෙනවා කරගන්න දෙයක් නැතුව . ජනතාව මරා සැප ගත්තෝ ඒ දුකේ ගිලී වේදනාවෙන් මියයති . වැරදි නැත්තන් අධිකරණයෙන් නිදොස් විය හැක.

24/08/2025
ஒரு முஸ்லீம் தெளிவாக இருப்பான்!! --திகன, அம்பாறை, கிங்தொட்ட, மினுவங்கொடை, மற்றும் ஈஸ்டர் தாக்குதல் செய்யவிட்டு முஸ்லீம்க...
23/08/2025

ஒரு முஸ்லீம் தெளிவாக இருப்பான்!! --திகன, அம்பாறை, கிங்தொட்ட, மினுவங்கொடை, மற்றும் ஈஸ்டர் தாக்குதல் செய்யவிட்டு முஸ்லீம்களை தாக்க வைத்து/ பழிபோட்டது எல்லாம் இந்த கொடூற ஸியோனிச கைப்பிள்ளையின் ஆட்சியில்! இஸ்ரேலியர்களுக்கு தலைதூக்க சென்டர்கள் அமைத்து கொடுத்ததும் இந்த ஆட்சியில்!

🔥තැපැල් සේවකයෝ finger print වලට කැමති නැපොලිසිය Body Cam වලට කැමති නෑ.දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ.බස් රියදුරෝ නීති...
19/08/2025

🔥තැපැල් සේවකයෝ finger print වලට කැමති නැ
පොලිසිය Body Cam වලට කැමති නෑ.
දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ.
බස් රියදුරෝ නීතිය ක්රියාත්මක වෙනවට කැමති නෑ.
අස්වැසුම ගන්න උන් දියුණු වෙන්න කැමති නෑ
රාජ්ය සේවකයෝ ඩිජිටල් වෙනවට කැමති නෑ
Freelancing කරන උන් ටැක්ස් ගෙවන්න කැමති නෑ.

ඌබර් පික්මී දුවන උන් card payments ගන්න කැමති නෑ

බිස්නස් කරන උන් කෑෂ් බිස්නස් විතරයි, ඩිජිටල් වෙන්න කැමති නෑ (ටැක්ස් වලින් බේරෙන්න)

ගොවියෝ සහනාධාර කපනවට කැමති නෑ, (හැබැයි වී වලට සහතික මිලක් ඕනි කියල වැළපෙනවා 🙃)

සංස්ථා/අධිකාරි වල උන් OT අඩු කරනවට කැමති නෑ

සමහර දේශපාලන හෙංචයියෝ, අස්වැසුම කපනවට කැමති නෑ

ඒ ඔක්කොම එක්ක, ලංකාවේ එකෙක්වත් වෙලාවට වැඩ කරන්න කැමති නෑ 😂

හැබැයි ඔය හැම එකාලටම මේ රට සුපිරියට හැදෙන්න ඕනි.😂

උපුටා ගැනිමකි...

27/07/2025

Comments please

Dr Shafy ට කෑගහපු සමහර හාමුදුරු සෙට් එක, පච විමල සහ පෙනිසුමන දැන් කොහෙද? ඒ වෙලාවේ සමහර සිංහල මිනිස්සු එකතුවෙලා කෑගහුවා. ...
25/06/2025

Dr Shafy ට කෑගහපු සමහර හාමුදුරු සෙට් එක, පච විමල සහ පෙනිසුමන දැන් කොහෙද?
ඒ වෙලාවේ සමහර සිංහල මිනිස්සු එකතුවෙලා කෑගහුවා. දැන් ඒ කට්ටිය කොහෙද? Wimal Weerawansa ko

This is truly a remarkable moment — not just good news, but a hopeful sign for the future of Sri Lanka and its younger g...
10/05/2025

This is truly a remarkable moment — not just good news, but a hopeful sign for the future of Sri Lanka and its younger generation.

It’s a glimpse into what a nation can become when corruption is uprooted and good governance takes its rightful place. A sign that we are finally heading towards a system where integrity triumphs over greed.

It's reminded me of something my grandfather said back in 2018,

"Never repeat the mistake we made in 1977. That single moment of comfort we voted for cost this nation its soul."

In that election, the people turned their backs on Srimavo Bandaranayaka, one of the most visionary leaders this country has ever seen. She was not perfect — no leader is — but her bold economic strategy and her unwavering stand for national independence laid a foundation that could have turned Sri Lanka into a success story like South Korea or Taiwan

If Sri Lankans had supported her leadership for just another decade, we could have built a self-sufficient, disciplined, and strategically growing economy. Instead, the hunger for short-term relief — for rice, dhal, and consumer comforts — led the people to choose JR Jayewardene and the UNP, opening the floodgates to unchecked capitalism, political manipulation, and deep-rooted corruption.

That decision in 1977 wasn’t just a change in government. It was a betrayal of the country's long-term future. We mortgaged our children's tomorrow for the convenience of today. And we’re still paying the price.

History may not repeat itself, but it often rhymes. Let us not forget the cost of forgetting. Let us not repeat the mistake of choosing comfort over conviction, or short-term promises over long-term progress.

Sri Lanka deserves better — and perhaps now, just now, we're finding our way back.

Copied

May this Eid bring lots of love, happiness, and peace.  Eid Mubarak!
30/03/2025

May this Eid bring lots of love, happiness, and peace. Eid Mubarak!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when VOICE of MOORS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share