14/04/2026
අලුත් අවුරුද්ද කියන්නේ නව ආරම්භයක් විතරක් නෙවෙයි,
අපේ හිනාවන්, අපේ මතක, අපේ ආදරේ
තව තවත් ලස්සන කරන කාලයක් 🌼💛
අතීතේ සතුට මතක් වෙලා,
අනාගතේ සිහින අලුත් වෙලා,
හිතට උණුසුම ගෙනෙන
සුබ අලුත් අවුරුද්දක් වේවා 🌸