Info Beam

Info Beam News, updates & more — all in one beam!

🙏❤️
07/12/2025

🙏❤️

07/12/2025

🖤

සිරකරුවෝද මනුෂ්‍යයොය❤️වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල ...
01/12/2025

සිරකරුවෝද මනුෂ්‍යයොය❤️

වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ 100ක් ,පරිප්පු කිලෝ 100ක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා. 👏🥺

Copied

Rest in peace sir 🤍🕊Captain Pilot Wing Commander Nirmal Siyambalapitiya 🫡🇱🇰
30/11/2025

Rest in peace sir 🤍🕊
Captain Pilot Wing Commander Nirmal Siyambalapitiya 🫡🇱🇰

මේ එන්නෙ ආසාවට ගංවතුර බලන්න එන උං නෙවෙයි. මාස තුන හතර මහ මුහුදෙ ඔට්ටු වෙන බෝට්ටු කාපර්ල💀. 2003 ගංවතුරෙදි, 2004 සුනාමියෙද...
30/11/2025

මේ එන්නෙ ආසාවට ගංවතුර බලන්න එන උං නෙවෙයි. මාස තුන හතර මහ මුහුදෙ ඔට්ටු වෙන බෝට්ටු කාපර්ල💀.

2003 ගංවතුරෙදි, 2004 සුනාමියෙදි දකුනෙ උන්ට ඔලුව උස්සගන්න රටේම මිනිස්සු දීපු හයිය උන්ට තාමත් මතකයි. 🫡

මේ සිදුවීම ඇත්තමේ සම්බන්ධයෙන් මම උඩ මළුව භාර ස්වාමීන් වහන්සෙ සමග කතා කළාඋන් වහන්සේ සදහන් කළාගස් වල බරත් සමග පස පහළට තල්ල...
30/11/2025

මේ සිදුවීම ඇත්ත

මේ සම්බන්ධයෙන් මම උඩ මළුව භාර ස්වාමීන් වහන්සෙ සමග කතා කළා
උන් වහන්සේ සදහන් කළා
ගස් වල බරත් සමග පස පහළට තල්ලුවී පැමිණ තිබෙන බවත්
මෙවැනි කාළගුණ අවස්ථාවල මින් පෙරත්
මෙලෙස සිදුවී ඇති බව වැඩිදුරටත් ස්වාමීන් වහන්සෙ සදහන් කළා

එමෙන්ම ගිලීමලේ චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සෙට ආවතේව කටයුතු සිදු කරපු මා හිතවත් සහෝදරයෙකු සමග මෙහි සත්‍ය අසත්‍ය පිළිබඳව කතා කරන විට ඔහුත් සදහන් කළා එවැන්නක් සිදුව ඇති බව

නමුත් ස්වාමීන් වහන්සෙ පැවසූ ආකාරයට
මෙය බරපතළ තත්වයක් නොවේ

මෙවැනි කාළගුණික තත්ව වලදි මින් පෙරත් සිදුව ඇති සිදුවීමක්

Copied

දැකපු තැන මරාගන්න සයිස් එකේ ජාතීන් දෙකක ගුවන් යානා ඔවුන්ගේ හොඳම මිතුරාට සහාය වෙන්න එකම අහසේ එකට පියාසර කරනවා 🇮🇳🇵🇰උන් එක්...
30/11/2025

දැකපු තැන මරාගන්න සයිස් එකේ ජාතීන් දෙකක ගුවන් යානා ඔවුන්ගේ හොඳම මිතුරාට සහාය වෙන්න එකම අහසේ එකට පියාසර කරනවා 🇮🇳🇵🇰උන් එක්ක අපි හිටිය වගෙම අපි එක්ක උන් ඉන්නවා.ලස්සනයි ❤️

ලංකාවට ඕනම වියසනයකදි හැමදාමත් ඉදියේ අපේ අහිංසක කොරියන් කොල්ලො ටික තමයි 🫡🇰🇷🇱🇰
30/11/2025

ලංකාවට ඕනම වියසනයකදි හැමදාමත් ඉදියේ අපේ අහිංසක කොරියන් කොල්ලො ටික තමයි 🫡🇰🇷🇱🇰

සතුටු කදුළු වැටෙන නිව්ස් ❤️දකුණෙ ධීවරයෝ බෝට්ටු රැගෙන රටමැදට 🥹
29/11/2025

සතුටු කදුළු වැටෙන නිව්ස් ❤️
දකුණෙ ධීවරයෝ බෝට්ටු රැගෙන රටමැදට 🥹

සහන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා කාන්තාවන් සිව්දෙනෙකු, ස්නයිපර් සුනඛයන් සිව්දෙනෙකු, ආපදා සහන සැපයුම් සහ ගලවා ගැනීමේ උපකරණ...
29/11/2025

සහන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා කාන්තාවන් සිව්දෙනෙකු, ස්නයිපර් සුනඛයන් සිව්දෙනෙකු, ආපදා සහන සැපයුම් සහ ගලවා ගැනීමේ උපකරණ ඇතුළුව ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ සාමාජිකයින් 80 දෙනෙකු රැගත් IL-76 IAF ඉන්දීය ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණියේය.🇮🇳❤️

ඡායාරූප අයිතිය -ශ්‍රීලංකා ගුවන් හමුදාව

කරුණාව, වියදමක් නැත.නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑග්ගයි.❤️
29/11/2025

කරුණාව, වියදමක් නැත.නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑග්ගයි.❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Info Beam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share