RA New Fashion

RA New Fashion content creator
(80)

25/09/2026

පරණ ඩෙනිම් එකකට අලුත් ජීවයක්… ✨
Style එක වෙනස් කරන්නෙ ඇඳුමෙන් නෙවෙයි, ඔයාගේ creativity එකෙන්. 👖🔥
New trend එකට ගැලපෙන fresh denim creation එකක්! 😎

24/09/2026

Denim, but make it different
Simple denim එකක් → Statement piece එකක්. 👖✨
අලුත් අදහසක්, අලුත් look එකක්, අලුත් trend එකක්. 🔥
Different by design.

24/09/2026

ඝණ කම් කලිසමක Hem එක අඩු කරගන්න ලේසි ක්‍රමයක් ✂️🧵
ඉදිකටු කැඩෙන්න නැතුව මහගන්න පුළුවන් 😍

ඝනකම් එකක් තියෙනවා නම් මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. 😍
අද වීඩියෝ එකෙන් පියවරෙන් පියවර බලමු 👖✨
#මැහුම්කලාව

22/09/2026

ඉතුරු රෙදි කෑල්ලකින් වුණත් ලස්සනට හදාගන්න පුළුවන් පුංචි නිර්මාණයක්. අද වීඩියෝ එකෙන් පියවරෙන් පියවර බලමු ✂️🧵

19/09/2026

දිග වැඩි කලිසමක Hem එක අඩු කරගන්න ලේසි ක්‍රමයක් ✂️🧵
අලුත් කලිසමක් ගන්න ඕනෙම නෑ…
දිග වැඩි එකක් තියෙනවා නම් මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. 😍
අද වීඩියෝ එකෙන් පියවරෙන් පියවර බලමු 👖✨
#මැහුම්කලාව

18/09/2026

Zipper එක අල්ලද්දී මේ ක්‍රමය try කරලා බලන්න 😍
ලස්සනට, පිළිවෙළට zipper එකක් අල්ලගන්න පුළුවන් මෙහෙමයි.
අද වීඩියෝ එකෙන් බලමු ❤️🧵

#මැහුම්ක්‍රම

15/09/2026

ඩෙනිම් ඉණ ලොකු කරගන්න තවත් ලේසි ක්‍රමයක් 👖🧵(3)

ඩෙනිම් කලිසමක් ඉණ තදයි කියලා අයින් කරලා දාන්න එපා 😍
තවත් ලේසි ක්‍රමයකින් ඒක පහසු කරගන්න පුළුවන්.
අද වීඩියෝවෙන් පියවරෙන් පියවර බලමු ✂️🧵
:

13/09/2026

Blouse, ගවුම් වගේ ගොඩක් ඇඳුම්වල Hem එක මහගන්න මේ Foot එක ගොඩක් පහසුයි. 🧵✂️
මේක මහද්දි මුලින්ම ටික හිරවෙන්න වගේ බලනවා.
ඒකට පොඩි trick එකක් 🙏😍
ඒක පාවිච්චි කරලා Hem එක ලස්සනට සහ පහසුවෙන් මහගන්න විදිහ අද වීඩියෝ එකෙන් බලමු. 😍

12/09/2026

වන්ඩු ආප්ප හදන්න කැන්ද කොළ වෙනුවට ගන්න පුළුවන් අපූරු අච්චුවක් 🌿😍
ගෙදර තියෙන දේකින් මේ වගේ එකක් හදාගන්න පුළුවන් කියලා දැනගෙන හිටියද?
අද මේක හදන විදිහ බලමු ❤️
#වන්ඩුආප්ප #කැන්දකොළ
අද ඒකෙන් ලස්සන නිර්මාණයක් හදන විදිහ බලමු…
අවසානයේ හදපු එක දැක්කම නම් පුදුම හිතෙයි❤️

11/09/2026

මේ ක්‍රමය ඔයත් දන්නවා ද???
අදත් Zipper එකක් neat එකට Attach කරගන්න තවත් ක්‍රමයක් 💕
මැහුම් වැඩ කරන හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා 🧵✂️
#මැහුම් #මැහුම්ක්

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when RA New Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share