27/03/2026
සොක්‍රටීස්
ප්ලේටෝ ඇරිස්ටෝටල් දේශපාලන දර්ශන වාදීන් වශයෙන් ලෝකයට දුන්න පණිවුඩය කුමක්ද
ඔබට ගමට රටට ආදරේ ඇති බුද්ධිමතුන් නායකයින් හොය හොයා ගිහින් මේ වැඩපිළිවෙල අපි සබරගමුවෙන් පටන් ගනිමු එබැවින් @
උතුම් මානුෂික ගුණධර්ම තියෙන යහපත් දාර්ශනිකයන් හා ප්‍රඥාවන්තයන් රටක පාලකයා විය යුතුයි කියලා