05/08/2026
🚨 Not Every War is a World War!
Did You Know? Wars Are Generally Classified into Just THREE Types.
⚔️ 1. Total War
The objective is the complete destruction of the enemy's political, economic, and military power. Entire nations are mobilized, and every resource is used, including the potential use of nuclear, biological and chemical weapons (Weapons of Mass Destruction).
Examples: World War I, World War II
🎯 2. Limited War
The objective is not to destroy the enemy completely, but to compel them to change their behavior or negotiate. Military objectives, methods, and the scale of conflict are deliberately restricted.
Examples: Indo–Pakistan Wars (since 1947), Arab–Israel Wars, Iran–Iraq War (1980–1988)
🔥 3. Low-Intensity Conflict (LIC)
These conflicts are prolonged political-military confrontations below the level of conventional war. They often involve insurgency, terrorism, proxy warfare, ethnic or religious violence, and civil conflict.
Examples: Sri Lankan Conflict (1983–2009), Kashmir, Syria, Afghanistan
💡 Key Takeaway
Not every war seeks total destruction. Modern conflicts are increasingly fought to influence political outcomes, weaken opponents, or achieve limited strategic objectives.
Follow MilStat for military knowledge made simple.
-------------------------------------------------------
⚔️ හැම යුද්ධයක්ම World War එකක් නෙවෙයි!
යුද්ධ ප්‍රධාන වශයෙන් වර්ග 3කට බෙදෙනවා.
🔴 1. Total War
ඉලක්කය වන්නේ සතුරාගේ දේශපාලන, ආර්ථික සහ හමුදා ශක්තිය සම්පූර්ණයෙන් විනාශ කිරීමයි. රටේ සියලුම සම්පත් සහ ජනතාව යුද්ධයට යොදවයි. අවශ්‍ය නම් Nuclear, Biological සහ Chemical Weapons පවා භාවිතා කළ හැක.
උදාහරණ: World War I, World War II
🟠 2. Limited War
මෙහි අරමුණ සතුරා සම්පූර්ණයෙන් විනාශ කිරීම නොව, ඔහුගේ ක්‍රියාමාර්ග හෝ තීරණ වෙනස් කර සාකච්ඡාවකට යොමු කිරීමයි. ඒ සඳහා භාවිත කරන බලය සහ ක්‍රම සීමාසහිත වේ.
උදාහරණ: Indo–Pakistan Wars, Arab–Israel Wars, Iran–Iraq War
🔵 3. Low-Intensity Conflict (LICO)
මෙය සාමාන්‍ය යුද්ධයකට වඩා පහළ මට්ටමේ, නමුත් සාමකාමී තත්ත්වයකට වඩා ඉහළ දේශපාලන-හමුදා ගැටුමකි. මෙවැනි ගැටුම්වලදී insurgency, terrorism, proxy warfare, ethnic conflicts සහ civil wars බහුලව දක්නට ලැබේ.
උදාහරණ: ශ්‍රී ලංකා ගැටුම (1983–2009), Kashmir, Syria, Afghanistan
🎯 අවසාන අදහස
සෑම යුද්ධයකම අරමුණ සතුරා සම්පූර්ණයෙන් විනාශ කිරීම නොවේ. බොහෝ නූතන යුද්ධ දේශපාලන අරමුණු සහ සීමිත උපායමාර්ගික ඉලක්ක සඳහා පවත්වන බව මතක තබා ගන්න.
MilStat සමඟ රැඳී සිටින්න – Military Knowledge, Simply Explained.