Sheha’s Cozy Reads

Sheha’s Cozy Reads “𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 𝗦𝗵𝗲𝗵𝗮 𝗥𝗲𝗮𝗱𝘀” ��
𝗦𝗠 𝗕𝗼𝗼𝗸 𝗗𝗶𝗮𝗿𝘆

Meet me once ❤️💐"ජීවිතේ හමුවීම් මාර පුදුමයි නේද? "" ජීවිතේ කියන්නෙ හමුවීම් හා වෙන්වීම්වල එකතුවක්. වෙනසකට තියෙන්නෙ කාලය ක...
16/06/2026

Meet me once ❤️💐
"ජීවිතේ හමුවීම් මාර පුදුමයි නේද? "

" ජීවිතේ කියන්නෙ හමුවීම් හා වෙන්වීම්වල එකතුවක්. වෙනසකට තියෙන්නෙ කාලය කියන දේ විතරයි.
සමහර හමුවීම් ළග අපි වැඩි කාලයක් රැදෙනවා. තවත් හමුවීම් එක්ක අපි ජීවත් වෙන්නෙ ටික කාලයක් විතරයි.

" වෙන්වීම වුනත් එහෙමයි. සමහරක් වෙන්වීම් වෙනුවෙන් අපි ජිවිතේ පුරාවටම විදවනවා. "

සමාන මානසික මට්ටම් ඇති මිතුරෙකුට අපගේ තනිකම, සාංකාව මකා දැමිය හැක... එවැනි මිතුදම් හමුවීමට අප ජීවිතයේ වාසනාවන්තයන් විය ය...
16/06/2026

සමාන මානසික මට්ටම් ඇති මිතුරෙකුට අපගේ තනිකම, සාංකාව මකා දැමිය හැක... එවැනි මිතුදම් හමුවීමට අප ජීවිතයේ වාසනාවන්තයන් විය යුතුය...එවැන්නන් ඉදිරියේ අපට වෙනත් චරිත වලට පන පෙවීම අවශ්‍ය නොවන්නේය...අපට අපම විය හැක♥️ එවැනි මිතුරන්ට අප බොහෝ සෙයින් සමීප වන්නේද එ නිසාය.

මිනිස්සු හරියට තාරකා වගෙයි, දුරින් ඉදන් බැලුවාම පේන්නෙ දිලිසෙනවා කියලා, ඒත් ඇත්තටම දැවෙනවා....
16/06/2026

මිනිස්සු හරියට තාරකා වගෙයි, දුරින් ඉදන් බැලුවාම පේන්නෙ දිලිසෙනවා කියලා, ඒත් ඇත්තටම දැවෙනවා....

ප්‍රේමය නිසා ඇති වූ හිස්තැන් කිසියම් හෝ දිනක මැකිය හැක්කේ තවත් ප්‍රේමණීය හිතකට පමණි
16/06/2026

ප්‍රේමය නිසා ඇති වූ හිස්තැන් කිසියම් හෝ දිනක මැකිය හැක්කේ තවත් ප්‍රේමණීය හිතකට පමණි

ඇත්තටම ඒක කොච්චර නම් සුන්දර දෙයක්ද.. තමන් ආදරය කරන මනුස්සය තමන් දිහාත් ආදරය පුරවගත්ත ඇස්වලින් බලාගෙන ඉඳිද්දි දැනෙන හැගීම...
16/06/2026

ඇත්තටම ඒක කොච්චර නම් සුන්දර දෙයක්ද.. තමන් ආදරය කරන මනුස්සය තමන් දිහාත් ආදරය පුරවගත්ත ඇස්වලින් බලාගෙන ඉඳිද්දි දැනෙන හැගීම!

🌙🤍
@ලූනාවෙරා - Lunavera

තාවකාලික ව බෙහෙත්වලින් වේදනාව අඩු කරන්න පුලුවන්.හැබැයි සදාකාලිකව හොද වෙන්නෙ නෑ
14/06/2026

තාවකාලික ව බෙහෙත්වලින් වේදනාව අඩු කරන්න පුලුවන්.
හැබැයි සදාකාලිකව හොද වෙන්නෙ නෑ

Cheri Cherieතමන් කැමති මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නවා කියන්නෙ Risk එකක්.Risk එකක් ගන්න මනුස්සයෙක්ට personality එකක් ...
08/05/2026

Cheri Cherie

තමන් කැමති මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නවා කියන්නෙ Risk එකක්.

Risk එකක් ගන්න මනුස්සයෙක්ට personality එකක් තියෙන්න ඕන,
Personality එකක් හැදෙන්න තමන් ගැන Confidence තියෙන්න ඕන,

මේ ඔක්කොම තියෙන මිනිස්සුන්ට Physically සහ Mentally Match වෙන තව ඒ වගේම මනුස්සයෙක් වෙන්න ඕන.

තමන්ගෙ ජිවිතේ කියන්නෙ තමන් විසින් Create කරගන්න ඕන දෙයක් මිසක් වටේ ඉන්න නෑයො වේයො යාළුවො හෝ සමාජෙට ඕන විදිහට හෝ බයෙන් වෙනස් කර ගන්න ඕන දෙයක් නෙමෙයි.

08/05/2026

දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන් . එත් ආදරයට ආදරය කරන්න ❤️

ආදරය කියන්නෙ මොකක්ද කියල මම මහා දාර්ශනික පොත්වල හෙව්වා. එත් අවසානේ මට ලැබුනේ මිතුදමේ සීමා මායිම් අතරේ දියවෙලා යන - නමක් නොතිය ඉන්න තරම් වටින ආත්මීය බැදිමක් . මට වඩාත්ම දැනුන ආදරයට වඩා නිදහස් , මිත්‍රත්වයට වඩා ගැඹුරු - අපි ලිව්ව සුන්දරම පරිච්ඡේදය තමයි ඒ .

" මම ඔයාට ආදරය කරන්න පටන්ගත්තේ මට පේනමානේ දුරින් ඔයා හිටපු නිසා නෙවෙයි. ඇත්තටම ඔයා ලගින් ඉන්නවාය කියලා දැනෙන්න තරම් ලගක ඔයා නොහිටපු හින්දා...."

සමහර මිනිස්සු අපිත්තෙක්ක ඉන්න වෙලාවට ඒතරම්ම වැදගත්කමක් පේන්නෙ නැ. ඉන්න පුලුවන් කාලයක් අපිත්තෙක්කම ඉදලා එ මිනිස්සු යන්න ගියාම මේ මුලු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා . එතකොට තමයි අපි දන්නෙ එ මිනිස්සු අපිත්තෙක්ක නැහැයි කියලා. එ දෙවල් නිසා අපේ හිත් අස්සේ ඉතුරුවෙන දුක නැතිවෙන්න සමහර විට අපිත් මේ නැතිවෙන්නම ඕන.

මට ඒ වෙලාවේ කාටත් ඇහෙන්න කැ ගහලා අඩන්න ඕන වුනා. " සමුගැනිමක් අපේ හිත රිද්දනවනම්, අපි තේරුම්ගන්නොන දේ තමයි, අපි ඒ හමුවිම එක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිලා ගිහින්‍ ය කියනෙක.."

LUNAVERA - Milindu Mihisara Mahagamage.

Velvet ප්‍රේමයඅනාගතේ දවසක මනුස්සටෙක්ගෙ හීනයක් හරි ලස්සන කරන්න පුලුවන් වර්තමානයේ ගෙවන මතක වලට විතරයි..එහෙමවටිනමනුස්සයෙක් ...
08/05/2026

Velvet ප්‍රේමය

අනාගතේ දවසක මනුස්සටෙක්ගෙ හීනයක් හරි ලස්සන කරන්න පුලුවන් වර්තමානයේ ගෙවන මතක වලට විතරයි..
එහෙම
වටිනමනුස්සයෙක් වෙන්න පුලුවන් නම්
ඔයා මනුස්සයෙක්!

මනුස්සයෙක්ගෙ හීන පැහැරගන්නව කියන්නෙ ලොකෙ තියෙන අමාරුම හොරකම...
හීනයක් වෙලා හරි මගේ ලගට එන්න කියලා
හුගක් සින්දු වල ලියවිලා තියෙන්නෙ නිකන් නෙමෙයි.

දකින්නවත් නොමැති මනුස්සයෙක්ට
හීන කියන්නෙ ඔක්සිජන්

' ඔබ නැතුව
ඔය හිතම
මං ඉබිනවා ' කියලා මං ලිව්වෙත් ඒ නිසා...

📚👀❤️
06/04/2026

📚👀❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sheha’s Cozy Reads posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share