Shanu Dayarathna

Shanu Dayarathna love to study ,speak about
human behavior and mind
🧠💗
like to help !

10/08/2026

su***de 🎈
Part 02

ඔයාගෙ වෙලාවෙන් ටිකක් අරගෙන මේක අහන්න.
🫶💗

කෙනෙක් කිව්වොත් එයාට su***de කරගන්න හිතෙනවා කියලා..!🩶

ඔයාට මොනවද කරන්න පුලුවන්?✨
ඔයා මොනවගෙද ප්‍රතිචාර දක්වන්න ඕන?✨

***de

14/07/2026

Suicide🎈
දෙයක් වුනාට පස්සෙ ඒ ගැන කතා කරලා වැඩක් නැ, හැබයි ...

(ඉවර වෙනකම් බලන්න.
゚viralシ

අපි අපි ගැන දන්නෙ නැ.❗ඔයා ඔයා ගැන දන්නෙ නැ.❗හැබයි අපි වෙන අය ගැන ඊට වඩා  දන්නවා.❗ඔයාටත් වඩා ඔයා අනිත්අය ගැන හොයනවා 🫨සමහර...
10/07/2026

අපි අපි ගැන දන්නෙ නැ.❗
ඔයා ඔයා ගැන දන්නෙ නැ.❗
හැබයි අපි වෙන අය ගැන ඊට වඩා දන්නවා.❗
ඔයාටත් වඩා ඔයා අනිත්අය ගැන හොයනවා 🫨

සමහර විට..මේක මෙහෙම වෙන්න පුලුවන්..
එදාට ඔයාට දැනෙයි අමුතුම හැගීමක් එක්ක කෙටි ප්‍ර්ශ්නයක්. *මේ මම ද?* 🤫

ප්‍රශ්නෙ කෙටි උනාට ගැඹුරු දෙයක් ඒ වචනවලින් එළියට එනවා.🤔
ඔයා ඔයාව අදුරන්න පටන් ගත්තාම
ඔයා දැන් ඉන්න විදිහ සම්පූර්ණ වෙනස් වෙනවා.
ඔයාගෙ වටපිටාව,ඔයා ආශ්‍රය කරන අය,ඔයා හිතන පතන විදිහ,ඔයා ඔයාට සළකන විදිහ ..
ඔව්..ඒ හැමදේම වෙනස් වෙනවා.🫢

මේකෙ ලොකුම වාසිය තමයි ඔයාට ඔයා වෙන්න ලැබිලා ඔයාගෙ වටිනාකම් තේරුම් අරන් ජීවත් වෙන්න පුලුවන් වෙන එක.😇
සමාජය එක්ක ගනුදෙනු කරන විදිහ පවා ඔයාට තේරුම් යනවා.

ඔයාට ඔයාව මුණගැහුනොත්..🙃
ඒ ඔබ දැන් ඔබට වඩා වෙනස් නිසා ඔබ පුදුම වෙන්න පුලුවන්.
තමන් තුළ නරක දේවල් පිරිලා නම් ඒව අඩු කරගන්න එයා ඔයාට උදව් කරනවා.☺️

ඔයාට හැමදාම වෙන්නෙ නරකමයි කියල හිතුවනම්..😑
ඉස්සෙල්ලම ඔයාව තේරුම් ගන්න.
හැමදේම සිද්ද වෙන්නෙ දකින්නෙ අහන්නෙ පෙන්නෙ ඔයාගෙම හිතයි මනසයි මුල්වෙලා.
මේක කරලා බලන්න..ඔයාට දැනෙයි ඔයා තමයි වාසනාවන්තයා කියල.😌

අනිත් අයගෙ පොත කියවන්න කලින්
හැමෝම කරන්න ඕනෙ තමන්ගෙ පොත කියවගන්න බලන එක.🧐
අන්න එතකොට පුලුවන් අනිත් අයවත් සතුටින් තියාගෙන ඔයාටත් සතුටින් ඉන්න.. 🤗

💁‍♀️️✨️

Good luck !

Shanu Dayarathna

Picture by pinterest

❗We do not know ourselves.You do not know yourself.Yes, but we know much more about others.You know more about someone e...
09/07/2026

❗We do not know ourselves.
You do not know yourself.
Yes, but we know much more about others.
You know more about someone else than you do about yourself.

But... perhaps... it could be like this:
One day, you will feel a strange sensation accompanied by a short question: Is this me?

Although the question is short, those words bring out something deep.
Once you start to recognize who you are,
the way you are now will change completely.
Your surroundings, the people you associate with, the way you think, the way you treat yourself...
Yes, all of that will change.

The greatest advantage of this is that you get to be yourself, realize your own worth, and live accordingly.
You even come to understand how to deal with society.

If you were to meet yourself...
You might be surprised, because who you are then would be different from who you are now.
If you are filled with negativity, that "self" will help you reduce it.

If you have always thought that only the worst things happen to you...
First, try to understand yourself.
Everything that happens, is seen, or is heard, is rooted in your own mind and heart.
Try doing this; you will feel that you are truly the lucky one.

Before reading others' books,
everyone should try to read their own.
Only then will you be able to keep others happy while remaining happy yourself.

Shanu Dayarathna💜

Picture by pinterest

08/07/2026

නිදිමත නිසා කම්මැලී නිසා පාඩම් කරන එක අතාරිනවද? එහෙනම්
මෙහෙම කරලා බලන්න.

Topper Talks 💜️ zoom meeting record

Shanuka Dayarathna

06/07/2026

ඔයාගේ dream Rank එක ගන්න තව ගොඩාක් අය බලන් ඉන්නවා! 💥
කම්මැලී නොවී වැඩ කරන්න.
Topper Talks
Shanuka Dayarathna

01/07/2026

ඔයත් 2026 A/L exam එකට ලෑස්ති වෙන කෙනෙක් නේද? 💥
👾පාඩම් කරලා ඉවරයිද?
👾පාඩම් කරන්න කම්මැලිද?
👾ඔයත් ඉන්නෙ stress වෙලාද?
එහෙනම් එන්න Topper Talks workShop එකට. 💜️✨
💥ලංකාවටම නොමිලේ💥
💜️ජූලි 02 දා
💜️ලියාපදිංචිය ඇතුලු තවත් විස්තර දැනගන්න වීඩීයෝ එක බලන්න..🤝💜️.

❤️‍🔥Video edit by Pasindu Mapalagama

#උසස්පෙළ

27/06/2026

Episode 08 ✨️

මේක වෙනස් එකක් episode එකක්.
තරුවක් වගෙ දීප්තිමත් වෙන්න නම්; දැවෙන්න වෙනවා .❤️‍🔥💥
අරමුණු ගොඩගහගෙන හිටියට වැඩක් නැහැ..ඒ වෙනුවෙන් ඉදිරියට පියවරක් ගන්න බැරිනම්..✨️


24/06/2026

Episode 07
අසම්පූර්ණත්වයේ රහස 🤫
zeigarnik Effect 🧩✨️
(අවධානයට කැමති අයට)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shanu Dayarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share