Dhanu DN

Dhanu DN Only you can make your dreams come true.

පතන හැමදේම නොලැබෙන මිනිස්සුන්ට                                                            අඩුම               හිතේ සැනසීම...
05/02/2026

පතන හැමදේම නොලැබෙන මිනිස්සුන්ට
අඩුම හිතේ සැනසීමවත් තියෙන්න ඔනේ....

𝙃𝙖𝙥𝙥𝙮 𝙄𝙣𝙙𝙚𝙥𝙚𝙣𝙙𝙚𝙣𝙘𝙚 𝙙𝙖𝙮 ♥️🇱🇰78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!!!
04/02/2026

𝙃𝙖𝙥𝙥𝙮 𝙄𝙣𝙙𝙚𝙥𝙚𝙣𝙙𝙚𝙣𝙘𝙚 𝙙𝙖𝙮 ♥️🇱🇰
78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!!!

කෙනෙකුගේ හිතක් රිද්දවන එක මුහුදට ගලක් විසිකරනවා වගෙ.....හැබැයි ඒ ගල කොච්චර ගැඹුරට යනවද කියලා විසිකර කෙනා කවදාවත් දැනගෙන ...
03/02/2026

කෙනෙකුගේ හිතක් රිද්දවන එක මුහුදට ගලක් විසිකරනවා වගෙ.....
හැබැයි ඒ ගල කොච්චර ගැඹුරට යනවද කියලා විසිකර කෙනා කවදාවත් දැනගෙන විසිකරේ නෑ.......🖋️

ඇස් දෙකට පේන මිනිස්සු ගොඩක් හිටියට හදවතට දැනෙන මිනිස්සු හරි අඩුයි.....🖋️
03/02/2026

ඇස් දෙකට පේන මිනිස්සු ගොඩක් හිටියට හදවතට දැනෙන මිනිස්සු හරි අඩුයි.....🖋️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dhanu DN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share