Memories by Nadee

Memories by Nadee Memories make the best stories...

hello JULY.... ❤️❤️❤️❤️සමහර මාස තියෙනවා කවදාවත් හිතපු නැති විදියට කරදර, අසනීප, විවේකයක් නැති, ඔළුවට පුදුම පීඩනයක් ගේන, අ...
02/07/2026

hello JULY.... ❤️❤️❤️❤️

සමහර මාස තියෙනවා කවදාවත් හිතපු නැති විදියට කරදර, අසනීප, විවේකයක් නැති, ඔළුවට පුදුම පීඩනයක් ගේන, අනේ දැන් මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරි වෙන වගේ දේවල් වලින් පිරුණු. ගෙවූනු මාසේත් මට හරියට ඒ වගේ... අඩුවක් නැතුව කරපු එකම දේ අහුවෙන අහුවෙන පොත කියපවු එක තමයි.

හැබැයි ගෙවෙන හැම මාසෙම එහෙම වෙන්නේ නෑ. හොඳ දේවල් ලැබෙන්නේ පහු වෙලා ළමයෝ..... එතකල් ඉවසන්න ඉතින්.. නේද.... ❤️❤️❤️❤️❤️

01/07/2026

අවුරුදු 3ක විතර ඉදලා මන් හරි ආසාවෙන් journaling කරනවා. ඒක බලාගෙන ඉන්න මගේ පොඩි තැනත් දැන් අම්මා වගේ journal එකක් හදන්න ඕනි කියලා අහුවෙන අහුවෙන ස්ටිකර් ඔක්කොම අලවල පොඩි පොතක් හදාගෙන. තාම තේරෙන්නේ නෑ මේ මොකක්ද , අම්මා මොකක්ද මේ කරන්නේ කියලා. හැබැයි තේරෙන විදියට එයා එයාට ආස විදියට ඒ පොත පාට කරනවා, ස්ටිකර් අලවනවා, කපනවා. එපා එපා නොකියා මමත් එයා දිහා බලාගෙන ඉන්නවා.

මතක එකතු කරන්න, කාවදමහරි දවසක බලලා සතුටු වෙන්න... මතක හරි රසයි..

Ayaan Aradhya Diaries

09/05/2026

පාඩම් කර කර හිටපු පොත තියලා විනාඩි පහකට එළියට ගියාම.... 🤪🤪🤪🤪
Growing with Ayaan Aradhya Nadeera Thamali Malith Wimalarathna

උදේ ඉදලා 27වෙනි වතාවටත් බත් කෑවා... තව ඉස්සරහට නිවාඩු මාසයක්ම එනවා කියලා මතක් වෙද්දි 😬😬😬😬... බොහෝත් සන්තෝෂම්... මේ ලියන ...
25/03/2026

උදේ ඉදලා 27වෙනි වතාවටත් බත් කෑවා... තව ඉස්සරහට නිවාඩු මාසයක්ම එනවා කියලා මතක් වෙද්දි 😬😬😬😬... බොහෝත් සන්තෝෂම්...

මේ ලියන ටිකට තව වතාවක් කෑවා.. එතකොට 28යි...

18/03/2026

happy birthday to my home, my heart... ❤️❤️❤️❤️

Malith Wimalarathna

12/03/2026

ඇපල් වද උන හැටි... ඉගෙන ගන්න මලිත්ගෙන්..

අවුරුදු 3ක් විතර බොහොම ශ්‍රද්ධාවෙන් සාත්තු කරලා තියෙන්නේ වද ගහකට යකුනේ... ලංකාවේ හිටපු නැති කාලෙත් අම්මට පුදුම වදයක් දුන්නේ පැලෙට සාත්තු කරන්න කියලා... 😄😄😄

(මට හිතෙන්නේ අපේ අම්මා යමින් එමින් ගමන් මලිත්ගේ ඇපල් පැලේ තිබුණ පෝච්චියේ වද අත්තක් හිටවලා තියෙනවද කොහෙද)🤪🤪🤪



Malith Wimalarathna 🍎🍎🍎🌺🌺

24/02/2026
24/02/2026
23/02/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Memories by Nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share