Off Topic, On Purpose

Off Topic, On Purpose � Off Topic on Purpose
Where geek culture runs wild on purpose �

14/08/2026

මොකක්ද මේ Numenor දේශය? ඇයි ඒකේ ඉන්න මිනිස්සු විශේෂ ??? මෙච්චර විශේෂ දේශයක බිද වැටීමට හේතුව මොකක් වෙන්න ඇතිද?

12/08/2026

සුදු ඇදගත් Gandalf සහ අළු ඇදගත් Gandalf අතර වෙනස මොකක්ද?

එතකොට නිල් ඇදගත් මායාකාරයෝ කවුද??

ම්ම්ම් මේවා ගැනත් අපි කතාවෙනවා

යන්න අපේ youtube channel එක පැත්තේ 💖💖✨

📚

11/08/2026

Aragorn සහ Legolas කියන්නේ පොඩි කාලේ එකී මෙකී හැමෝගෙම crush තමයි ඉතින්

10/08/2026

කවුරුද මේ Tom Bombadil කියන්නේ? ඇයි එයා One Ring එක නිසා corrput නොවෙන්නේ? එතකොට ඇයි එයා මේ තරම්ම බලවත්?

දැන්ම අපේ අලුත් podcast episode එක බලලා මේ ගැන දැනගන්න

09/08/2026

කවුද මේ Glorfindel? ඇයි අපිට Lord of the Rings universe එකේ ඉතාම වැදගත් සහ බලවත් Elf කෙනෙක්ව film එකෙන් බලාගන්න අවස්ථාව ලැබුනේ නැත්නේ???

දැන්ම යන්න අපේ Youtube Channel එකට...ගිහින් බලන්න අපේ අලුත්ම Middle Earth Podcast Episode එක 😍😍😍

08/08/2026

👑 Witch-king of Angmar කියන්නේ movies වලින් අපි දකින character එකට වඩා books වලදී තවත් different level එකක character එකක්.

Movie එකේ අපි දැකපු ending එකත්, Tolkienගේ original writing එකේ Witch-kingගේ prophecy එකත් අතර තියෙන differences ගොඩක් interesting. 👀

මේ reel එකෙන් Book vs Movie Witch-king කියලා පොඩ්ඩක් break down කරමු.

ඒ වගේ hidden details, differences සහ Middle-earth lore ගැන තවත් කතා කරන්න අපේ Lord of the Rings episode එක අහන්න. ⚔️💍

07/08/2026

ඔන්න එහෙනම් අපේ podcast series එකේ middle earth ආගමනය අදින් පටන් ගන්නවා. Lord of the Rings සහ middle earth කියන්නේ ලංකාවේ බාල මහලු ඕනිම කෙනෙක් දන්න කතාවක්. ඉතින් ඒ ගැන අපේ කතාබහේ ආරම්භය තමයි මේ

දැන්ම යන්න අපේ Off Topic, On Purpose youtube channel එක පැත්තට 💖💖💖

ලිංකුව comment එකේ හෝ bio එකේ ඇති. ඔයාලගේ අදහස් කියාගෙන යන්න මේ අතිශය අලංකාර franchise එක ගැන

එහෙනම් හෙට හවස 6.30ට නොවරදවාම අපේ Youtube Channel එක පැත්තේ එන්න 💖💖💖
06/08/2026

එහෙනම් හෙට හවස 6.30ට නොවරදවාම අපේ Youtube Channel එක පැත්තේ එන්න 💖💖💖

05/08/2026

⚔️ One episode to rule them all... 💍

අපේ මීළඟ episode එකෙන් අපි යන්නේ Middle-earth universe එක ඇතුළට.

🌿 Tolkienට මේ ලෝකය නිර්මාණය කරන්න inspiration වුණේ මොනවාද?
📖 Books සහ Peter Jacksonගේ legendary trilogy අතර තියෙන differences මොනවද?
🎬 ඇයි අදටත් The Lord of the Rings trilogy එක cinema history එකේ perfect trilogies වලින් එකක් කියලා හඳුන්වන්නේ?
🧙 Lore, characters, world-building, hidden details... හැමදේම එකම episode එකක.

Even the smallest teaser can change the course of the podcast. 👀

Stay tuned... Off Topic, On Purpose 🎙️

ෆැන්ටසි ලොවේ අංක එක | Lord of the Ringsමේ episode එක එලියට දාන්න ඔයාලා වගේම අපිත් excited 🥰🥰🥰 සූදානමින් ඉන්න middle eart...
04/08/2026

ෆැන්ටසි ලොවේ අංක එක | Lord of the Rings

මේ episode එක එලියට දාන්න ඔයාලා වගේම අපිත් excited 🥰🥰🥰 සූදානමින් ඉන්න middle earth වලට පියනගන්න

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Off Topic, On Purpose posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category