Shanu

Shanu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shanu, Digital creator, Colombo.

04/06/2026

අර plantation මේ plantation කිය කිය මිනිස්සු රවට්ටන මේ කම්පැනීස් වලට අහුවෙන්න එපා... මහ බැංකුවෙන්ම කියන්නේ ⚠️

විස්තර පලවෙනි කමෙන්ට් එකේ 👇✅
15/05/2026

විස්තර පලවෙනි කමෙන්ට් එකේ 👇✅

14/05/2026

මෙලෝ දෙයක් දන්නේ නැති.ඒත් පේජ් එකක් හදලා ගේමක් ගහන්න ඕනි කියලා හිතෙන අය විතරක් කමෙන්ට් එකක් දාගෙන යන්න.. ෆ්‍රී කියලා දෙන...
11/05/2026

මෙලෝ දෙයක් දන්නේ නැති.
ඒත් පේජ් එකක් හදලා ගේමක් ගහන්න ඕනි කියලා හිතෙන අය විතරක් කමෙන්ට් එකක් දාගෙන යන්න..
ෆ්‍රී කියලා දෙන්නම්. ✅🙌
ප්‍රොම්ප්ට් එකක් හදාගන්න පුලුවන්.
උවමනාවක් උනන්දුවක් තියන.
එකම දෙයක් එක දිගට ටික කාලයක් ඇදගෙන යන්න පුලුවන්නම්
විතරක් සෙට් වෙන්න.
මොකද රටවල් කීපයක් ටාගට් කරලා නිච් කීපයකට AI වීඩියෝස් හ්දන්න ඕනි.. Gemini ChatGpt වලින් වැඩගන්න තියෙන්නේ.. මහලොකු දැනුම ඕන නෑ.. කරකලා ගේමක් ගහගන්න පුලුවන් කියලා හිතෙනවානම් විතරක් සෙට් වෙයල්ලා.. ණැත්නම් උඹලගෙත් මගෙත් කාලය අපරාදේ... !

01/05/2026

මුල් බාගෙට පසු බාගෙ 😂

01/05/2026

ඉතුරු බාගේ 😂

30/04/2026

අද කොත්තු 😋

Try to do something better than nothing 💪
08/04/2026

Try to do something better than nothing 💪

25/02/2026

මගේ හේතු ඵල අද ගොලු වෙලා... ඔයාගේ නෙතු මුල!

Ravi Jay

24/02/2026

අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා
නො ලී පෙම් කවක්
ලියන්නට සිදුවුනා.. 💔

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share