Suresh worker

Suresh worker අරමුණක් වෙනුවෙන් යන ගමනක් කරුමයක් නිසා නවත්තන්න එපා.🩵💫
(1)

15/08/2026

කොලොම් කණුවට කොලොප්පු ගාපු පසු එය සම්පූර්ණයෙන් වේලෙන්න කලින් බදාම අල්ලා ගැනීම ඉතා වැදගත්. එසේ කිරීමෙන් කණුව හා බිත්තිය අතර ඉරක් ඇතිවීම අවම කරගත හැකිය.

15/08/2026

ඕවටිනා කතාවක් අනිවාර්යෙන් බලන්න

14/08/2026

බ්ලොග් ගල් බැඳීමක් වටිනා කතාවක්

13/08/2026

චාරිත්‍රානුකූල උළුහව්පැනීම

12/08/2026

❤‍🔥 මෙ දවස් වල පරිස්සමට පායලා පායලා වේලිලා තියෙන්නේ ලංකාවෙන් පැත්තක්

Good night
11/08/2026

Good night

11/08/2026

ගොඩාක් වැදගත් නොවුනත් බලන්න swimming pool cleaning

10/08/2026

slab එකට යන සිමෙන්ති ප්‍රමාණය හරියටම දැනගනිමු 1.2.3අනුපාතය

10/08/2026

09/08/2026

ශ්‍රී ලංකාවේ හුඹස් පාලනය සඳහා බහුලව භාවිතා වන නිෂ්පාදන කිහිපයක්:

ටර්මිඩෝර් (Termidor)
ප්‍රෙස්ටෝ (Premise)
බයිෆ්ලෙක්ස් (Biflex)
කොන්ෆිඩෝර් (Confidor)
රෙජන්ට් (Regent)

නිෂ්පාදනය තෝරාගැනීමේදී ලියාපදිංචි සහ අනුමත නිෂ්පාදනයක්දැයි පරීක්ෂා කර බලන්න. භාවිතයට පෙර ලේබලයේ උපදෙස් හොඳින් කියවා අනුගමනය කිරීම වැදගත්ය.

Address

Thithtawegolla
Dambulla
21100

Alerts

Be the first to know and let us send you an email when Suresh worker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share