CRICK LANKA

CRICK LANKA Cricket Match Live

3 days ago 754 need 15k මේ අවුරැද්ද ඇතුලත ගහගන්න හැමෝම සස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න.ආදරෙන් ඉල්ලන්නෙ🙏🙏ශෙයා පාරකුත් දාන්...
28/12/2023

3 days ago 754 need

15k මේ අවුරැද්ද ඇතුලත ගහගන්න හැමෝම සස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න.
ආදරෙන් ඉල්ලන්නෙ🙏🙏
ශෙයා පාරකුත් දාන්න.

https://youtube.com/-ggOfficial?si=tu2MjVcUDy5lWTGB

ඔක්කොම එයාලගෙලු 😵‍💫අපිට මුකුත් ඕනේ නැහැ දිනුවනම් ඇති ❤️
26/07/2023

ඔක්කොම එයාලගෙලු 😵‍💫

අපිට මුකුත් ඕනේ නැහැ දිනුවනම් ඇති ❤️

👍
29/05/2023

👍

23/05/2023

මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක කෙටුම්පතට පෙර සියලු කණ්ඩායම් සමඟ ප්‍රභල විදෙස් ක්‍රිකට් තරු අත්සන් කර ඇති බව තරඟාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා තහවුරු කරයි.

• ඩේවිඩ් මිලර් - ජැෆ්නා කින්ග්ස්

• ශකීබ් අල් හසන් - ගාල්ල ග්ලැඩියේටර්ස්

• ටබ්‍රේස් ශැම්සි - කැන්ඩි ෆැල්කන්ස්

• මැතිව් වෙයිඩ් - දඹුල්ල අවුරා

• බාබර් අසාම් - කලම්බු ස්ට්‍රයික්ස්

18/05/2023

ධනුශ්ක ගුණතිලකට තිබූ චෝදනා 4 න් 3ක් ඉවත් කරගැනේ
💪💪❤️❤️

18/05/2023

දිමුත් කරුණාරත්න එක්දින සංචිතයට🙄🙄

Live බලන්න ෆලෝව් කරල සෙට් වෙන්න.
17/05/2023

Live බලන්න ෆලෝව් කරල සෙට් වෙන්න.

Address

Dambulla
Dambulla

Telephone

+94763973237

Website

Alerts

Be the first to know and let us send you an email when CRICK LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share