Hash & Kavee

Hash & Kavee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hash & Kavee, Digital creator, Dambulla.

🤍 𝑯𝒂𝒔𝒉 & 𝑲𝒂𝒗𝒆𝒆

සමහර වචන හිනාවක් ගේනවා
සමහර වචන කඳුළක් ගේනවා
ඒත් හැම වචනයක්ම හිතට දැනෙන කතාවක්❤️

🌸 Love • Feelings • Fun • Life

අපේ පුංචි ලෝකයට සාදරයෙන් පිළිගන්නවා🤍

01/08/2026

මට එයාව අදටත් මතක් වෙනවා🙂🤍🥀

25/07/2026

Overthink හිතන කෙනෙක්ට ආදරේ කරන එක හරිම අමාරු වැඩක් ❤️

දන්නවද ඔයාලා ඕනවට වඩා එයාලා හැම දෙයක්ම හිතනවා

පුංචි වෙනසත් එයාලට ලොකුවට දැනෙනවා .ඉක්මනින් දුක හිතෙනවා එයාලා ආදරේ කරන අයට ගොඩාක් අවංකයි..

එයාලා ආදරේ කරන්නේ එයාලගේ පණ වගේ ආදරේ කරන කෙනාට මුළු ජීවිතේම වගේ ආදරේ කරනවා

පුංචි දේ වුණත් ගොඩක් ලොකුවට ඒ දේ හිතෙනවා

එයාලට ඕනේ එයාල වගේම ආදරේ කරන කෙනෙක් නැත්තං එයාලට වඩා එයාලට ආදරේ කරන කෙනෙක් ❤️

එහෙම අයගේ ආදරය සෙල්ලමකට ගන්න එපා

ඔයාට ඒ වගේ ආදරේ කරන කෙනෙක් කවදාවත් හම්බවෙන එකක් නෑ. ඔයාට ඒ ආදරේ කරන විදිය වදයක් වේවි. නමුත් දවසක ඔයාට හිතේ වී එයා මට කොච්චර ආදරේ කරාද එයා තරම් මට කවුරුවත් ආදරේ කරලා නෑ කියල

Overthink හිතන ගැහැනු ළමයි පිරිමි ළමයි හරිම අවංකයි ඔයාලට විශ්වාස කරන්නත් පුළුවන්

එහෙම අයව කවදාවත් සෙල්ලමකට ගන්න එපා. එහෙම අයව ආතල් එකට ගන්නත් එපා

25/07/2026

පිරිමි කියන්නේ දුක හංගගෙන හිනාවෙන මිනිස්සු ❤️💫

25/07/2026

ඔයාලගේ ප්‍රේමණීය මතක පිරුණු නගරය මොකක්ද ?
🥺❤️

22/07/2026

I got over 450 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

18/07/2026

🥺🤍

16/07/2026

🙂🥀

15/07/2026

One day our dream will be our reality🌹❤️

😂
15/07/2026

😂

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Hash & Kavee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share