ISHU Cake House

ISHU Cake House කේක් කලාවේ
රස නාමය
ISHU Cake House
(62)

16/11/2025

ඔයාගේ ආදරනීය පුංච් දුවගේ ❤️ පුතාගේ උපන්දිනය දවසේ 💐❤️ එයාලව ගොඩක් සතුටු කරන්න වගේම පුදුම කරන්න ❤️👌 එයාලගේ උපන්දිනයට දෙමුද මේ වගේ ලස්සන ... රසම රස උපන්දින කේක් එකක්..❤️🎂❤️

ISHU Cake House අපිට කියලා මේ වගේ ලස්සනට වගේම රසට නිර්මාණය කර ගන්න දැන්ම කතා කරන්න..📞

ඇණවුම් කිරීම සදහා
☎️ 074 208 0333

14/11/2025

ආදරනීය හස්බන්ගේ උපන්දින වෙනුවෙන් 💕 විදෙස්ගත එයාගේ ආදරනීය වයිෆ් ❤️
ISHU Cake House අපට කියලා නිර්මාණය කල ලස්සනම ලස්සන කේක් 🎂 එක වගේම තෑගි ගොඩකුත් අරගෙන අපි ආවේ දඹුල්ලට .🚗🚗

💕 සුභම සුභ 💕
💕 උපන්දිනයක් 💕
❤️ MY HUSBAND ❤️

විදෙස් රටක සිටියත් මාව විශ්වාස කරලා ❤️ මේ ඇණවුම ලබාදුන්නාට ඔයාට ගොඩක් ස්තූතියි ❤️👍❤️

ඇණවුම් කිරීම සදහා
☎️ 074 208 0333

09/11/2025

ඔයාගේ ආදරනීයයන්ගේ උපන්දිනය දවසේ 💐❤️ එයාලව ගොඩක් සතුටු කරන්න වගේම පුදුම කරන්න ❤️👌 එයාලගේ උපන්දිනයට දෙමුද මේ වගේ ලස්සන ... රසම රස උපන්දින කේක් එකක්..❤️🎂❤️

ISHU Cake House අපිට කියලා මේ වගේ ලස්සනට වගේම රසට නිර්මාණය කර ගන්න දැන්ම කතා කරන්න..📞

ඇණවුම් කිරීම සදහා
☎️ 074 208 0333

02/11/2025

❤️ අම්මාගේ ඇස් වලින් වැටෙන කදුලු..
කියයි හදවතේ ආදරේ තරම..❤️

ආදරනීය අම්මාගේ උපන්දින වෙනුවෙන් 💕 විදෙස්ගත එයාගේ ආදරනීය දියණිය ❤️
ISHU Cake House අපට කියලා නිර්මාණය කල ලස්සනම ලස්සන කේක් 🎂 එක වගේම තෑගි ගොඩකුත් අරගෙන අපි ආවේ ගලේවෙලට තෙන්නකෝන් පුරට🚗🚗

💕 සුභම සුභ 💕
💕 උපන්දිනයක් 💕
❤️ අම්මා ❤️

විදෙස් රටක සිටියත් මාව විශ්වාස කරලා ❤️ මේ ඇණවුම ලබාදුන්නාට ඔයාට ගොඩක් ස්තූතියි ❤️👍❤️

ඇණවුම් කිරීම සදහා
☎️ 074 208 0333

❤ආදරනීය අක්කාගේ  ❤️ උපන්දිනය වෙනුවෙන්   ❤️ රසම රස 😘 ලස්සන මේ කේක් එක 🎂 වගේම තෑගි ගොඩකුත් එක්ක 🚘 VEHICLE SURPRISE 🚘  එක අ...
25/10/2025

❤ආදරනීය අක්කාගේ ❤️ උපන්දිනය වෙනුවෙන් ❤️ රසම රස 😘 ලස්සන මේ කේක් එක 🎂 වගේම තෑගි ගොඩකුත් එක්ක 🚘 VEHICLE SURPRISE 🚘 එක අරන් ආවේ දඹුල්ලට ❤️❤️

Thank You... ❤
For your Oder..❤🎁

ඔයා පන වගේ ආදරය කරන ♥️😘 ඔයාගේ ආදරනීයන්ට පවුලේ අයට ❤ හිතමිතුරන්ට ඔවුන්ගේ විශේෂ දවස් සැමරීමට වගේම ඕනෑම උත්සව අවස්ථාවකට අවශ්‍ය
ඕනෑම වර්ගයක ඉතා අලංකාර මෙන්ම රසම රස කේක් නිශ්පාදන සමග

🎁 ගිෆ්ට් වර්ග
🎁 චොකලට් ගිෆ්ට් බොක්ස්
🎁 ටෙඩියො වර්ග
🎁 ෆොටෝ FRAMES
🎁 මග් ( MUG ) වර්ග
🎁 FLOWER BOQUES 💐
🚘 VEHICLE SURPRISE 🚘

හැමදාමත් මතකයේ රැදෙන සිහිවටන ඔබේ ආදරනීයන්ට තෑගි කරන්න ඔබට අවශ්‍ය පරිද ISHU Cake House අපෙන් දැන් ලබාගැනීමට පුලුවන් ..❤👍

🍰 Butter Cake
🍰 Ribbon Cake
🍰 Chocolate Cake
🍰 Ja Cake
🍰 Wedding Cake
🍰 Cup Cake
🍰 Birthday Cake
🍰 Engagement Cake
🍰 Mini Cake
🍰 Bento Cake
🍰 Sugger Flowers 🌻🌺🌷

ඇතුලුව කේක් වර්ග රැසක් දැන් අපෙන් ඔබට අවශ්‍ය ලෙස ලබාගැනීමටද පුලුවන් .. ❤👍

දබුල්ල / ගලේවෙල /මැල්සිරිපුර /කුරුණෑගල / මාතලේ /කැකිරාව /හබරණ /සීගිරිය / කන්ඩලම /බකමූණ / නාවුල යන ප්‍රදේශ අවට ඩිලිවරි පහග්සුකම්ද සපයනු ලැබේ...
එසේම දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීමද සිදුකල හැකිය.. 🎁🎁❤🍰

ඇණවුම් කිරීම සදහා
☎️ 074 208 0333

15/10/2025

ඇස් දෙක පියාගෙන විදින්න...❤️❤️

මේ සොබාදහම හරි ලස්සනයි 🍃
ජීවිතේ විදින්න සතුටින් ඉන්න 🥰
ඒ මතකයන් එක්ක හැමදාමත් ජීවත් වෙන්න..
ලස්සන මතකයන් පමනක් අරන් එන්න..🌴🍃

13/10/2025

සීතල හැන්දෑවක .. ග්‍රෙගරි වැව ලග ඉදන් මීදුමෙන් වැහෙන ඈත කන්ද දිහා බලාගෙන සීතලට දුම දාන චීස් බෝල වල රස බලනකොට.... ඒක වෙනමම ෆීලින් එකක්... 😘🌧️🌧️😘

05/10/2025

කඩේට ආපූ කස්ටමර් අක්කා පුදුම කරපු තරම...🚗🚘🚗

ආදරනීය අක්කාගේ උපන්දිනය වෙනුවෙන් එයාගේ ආදරනීය මල්ලිගෙන් ලැබුණු
අමතක නොවෙන
🚘🚘 VEHICLE SURPRISE 🚘🚘 එක...

💕💕 සුභම සුභ 💕💕
💕💕 උපන්දිනයක් 💕💕
💕💕අක්කේ💕💕

ඇණවුම් කිරීම සදහා
☎️ 074 208 0333

27/09/2025

හිතේ මැවෙන ලස්සන අදහස් හරි ලස්සනට සිත්තම් කරලා දුන්න Gemini Ai .. ❤️❤️😘

වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා..❤️❤️

Address

Dambulla
21100

Telephone

+94742080333

Website

Alerts

Be the first to know and let us send you an email when ISHU Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share