Senu cake hub

Senu cake hub ❤your all lovely moments share with us❤🌹🎉️🥰🧁🎂🥮beautiful & delicious cakes with quality ingredients for fair price 🥰🧁🎂🍮️🎊️

Today order....හදිසියේ දුන්නත් බෑ කියන්න බැරි customer කෙනෙක්....🥰Thank you so much for your orders and trust ❤ fans Sen...
25/04/2026

Today order....
හදිසියේ දුන්නත් බෑ කියන්න බැරි customer කෙනෙක්....🥰
Thank you so much for your orders and trust ❤
fans Senu cake hub

Thank you for your order❤ Dulashini Jayathunga nangi🥰Happy Birthday chooty putha❤❤❤❤ දරු පැටව්න්ට කේක් එකක් හදද්දී හිතෙන...
05/04/2026

Thank you for your order❤ Dulashini Jayathunga nangi🥰

Happy Birthday chooty putha❤❤❤❤

දරු පැටව්න්ට කේක් එකක් හදද්දී හිතෙන්නෙම කේක් එක දකිද්දී පුංචි මූණ හිනාවකින් පිරෙන්න කියලාමයි.....ඒ තරම් සතුටක් දෙමාපියන්ටත් නෑ කියලා දන්න නිසා🥰

26/03/2026
19/03/2026

දෝණිගේ උපන් දිනේ ලස්සන කරන්න එයා ඉල්ලපු විදිහටම ගොඩක් ආදරෙන් හදපු උපන්දින කේක් එක❤❤❤❤❤

දරුවොන්ගේ ලෝකේ සතුටින් පුරවන්න තමයි මේ හැම වෑයමක්ම😘👨‍👩‍👧‍👦🎂🥰🥰🥰

For celebrate your's beautiful days....
Join with Senu cake hub

0717216466
Dambulu oya

12/03/2026

මේ නම් order එකක් නෙවේ☺️☺️දරුවන්ගේ ආදරණීය අප්පච්චි,මගේ ආදරණීය hubby වෙනුවෙන් ගොඩාක් ආදරෙන් හදපු කේක් එකක්😘❤❤❤❤❤❤❤🎂💐
08/03/2026

මේ නම් order එකක් නෙවේ☺️☺️

දරුවන්ගේ ආදරණීය අප්පච්චි,මගේ ආදරණීය hubby වෙනුවෙන් ගොඩාක් ආදරෙන් හදපු කේක් එකක්😘❤❤❤❤❤❤❤🎂💐

03/03/2026

"මේ මාසේ අලුත් DESIGNS තියෙන කේක් ඕඩර්ස් ටිකක් ආවොත් ඇති"
හැම මාසෙකම මුල කේක් හදන අයගේ සිතුවිල්ල🎂🍰☺️❤

හැමදාම කේක් හදනවනේ🎂🍰🥰අද  වෙනසකටත් එක්ක හැදුවා චොක්ලට් පිරුණු රසම රස බ්‍රවුනීස් ☺️🥰
26/02/2026

හැමදාම කේක් හදනවනේ🎂🍰🥰
අද වෙනසකටත් එක්ක හැදුවා චොක්ලට් පිරුණු රසම රස බ්‍රවුනීස් ☺️🥰

චොක්ලට් විතරක් ම පිරුණු චොක්ලට් අයිසින් කේක් එකක්❤❤❤❤ආදරණීය අම්මා කෙනෙක්ගෙන් ආදරණීය පුතාගේ උපන් දිනයට පුතා ආස විදිහටම ගො...
24/02/2026

චොක්ලට් විතරක් ම පිරුණු චොක්ලට් අයිසින් කේක් එකක්❤❤❤❤

ආදරණීය අම්මා කෙනෙක්ගෙන් ආදරණීය පුතාගේ උපන් දිනයට පුතා ආස විදිහටම ගොඩක් ආදරෙන් හැදුවේ.....🍰🎂❤දරුවොන්ගේ මූණේ හිනාවකට පුලුවන් දෙමාපියන්ගේ ජීවිත සතුටින් පුරවන්න😍😍🥰

Thank you so much for your order nangi ❤❤Aruni Gajanayaka

එකම customerගේ හතරවෙනි oder එක🥰❤❤ආදරණීයයන් වෙනුවෙන් ආදරේ ගොඩාක් අරන් යන්න අප ගැන තැබූ ,ඒ විශ්වාසෙට thank you so much ❤❤💐...
22/02/2026

එකම customerගේ හතරවෙනි oder එක🥰❤❤

ආදරණීයයන් වෙනුවෙන් ආදරේ ගොඩාක් අරන් යන්න අප ගැන තැබූ ,
ඒ විශ්වාසෙට thank you so much ❤❤💐

Butter cake 1kg🎂🍰

Senu cake hub
Dambulu oya

Address

Dambulu Oya
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Senu cake hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share